Digital camera එකක් ගන්න

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මචන්ලා මට Digital camera එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද?..මම ගන්න හිතන් ඉන්නෙ Sony එකක්.උඹලා අරගෙන තියෙනවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    මට ඕන rechargeබල් එකක්.No බැටරි.

    ඉටින් මට කොළඹ හොඳ කඩ සාප්පු ටිකක කියන වද??මම දන්නෙ නෑ.

    Duty free එකෙන් ගන්න එකද ලාබ ?.සාමාන්ය කඩෙකින් ගන්න එකද?

    12 Mp - 14 Mp එකක් බලන්නේ...
    sonyw290.jpg



    Ebay eke වැඩි වගේ..අනික guaranty ගැනත් සැලකිලිමත් වෙන්න ඕන..


     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Mama SONY W210 ekak italy vala indala ena kenekta kiyala genna gaththa.....2009 July vala..
    Warranty 2year thbbath ne wage... photo 1500k withara gahala thiyenawa.thama nam awlak ne...photo 1500k withara gahala thiyenawa. Habai sony wala video walata zoom ne...........
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Try Duty Free , You Can get Sony 14MP Cam for Nearly RS.25,000


    ado echchara gananda ban...mata ekek kiwwa duty free ekei normal pitakotuwe kawawal walai gana samanai kiyala...

    Mama SONY W210 ekak italy vala indala ena kenekta kiyala genna gaththa.....2009 July vala..
    Warranty 2year thbbath ne wage... photo 1500k withara gahala thiyenawa.thama nam awlak ne...photo 1500k withara gahala thiyenawa. Habai sony wala video walata zoom ne...........

    photo tika gindara wage tiyenawanam athi..mokada hama ekama 4n eken karama kisi gathiyak na..thankata aran yana kotath kick ekak tiyenawane...

    hama wadema 4n eken ma karanna gihin 4n ekata hadissiye wath kela unoth kapothi...:yes::yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මම ගියමාසේ අපේ බාප්පට කියල ඩියුටි ෆ්‍රී එකෙන් සෝනි සයබර්ෂොට් එකක් ගෙන්නව ගත්තා
    14mpxl
    dsc w350
    20000 ගියේ
    http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?storeId=10151&catalogId=10551&langId=-1&productId=8198552921666073722
    DSCW350B.png


    සයිට් එකේ දාල තියෙන විදිහට දැන් ගාන තවත් අඩු කරල 17කට ගන්න පුලුවන් ෆට්ට භාන්ඩෙ ‍ස්පෙක් එක රීඩ් කරල බලපන් මචන්

    (මම පීඑම් එකක් දැම්මා ඒක පොඩ්ඩක් බලපන් )
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    machan SONY gannawanam video karaddadi zoom karanna puluwanda kiyala balapan..
    samahara model wala video karaddi zoom karanna be

    good luck
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    all cameras have batteries , we are recharging the battery again & again. I like samsung cameras, but sony also good.
    do u want to buy a camera made in china or made in japan ?
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    all cameras have batteries , we are recharging the battery again & again. I like samsung cameras, but sony also good.
    do u want to buy a camera made in china or made in japan ?


    battery dana ewanam epa wenawaban..rechargin ekak hoyanne
    sony ekak 14MP ekak