Who Win Million / ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Who Win Million / ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...

    Who Win Million එහෙමත් නැත්නම් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති...
    මේ දවස් වල මේ වැඩසටහන TV එකේ යනවනේ සමහර අය නම් බලන්නත් ඇති.

    ඒ TV එකේ යන තරගයේ පොඩ් Game එක්ක මට හම්බවුනා.සමහර අය නම් මේක Play කරලත් ඇති.එහෙම නැති අයට කරල Try බලන්නත් එක්ක ඔන්න මම Game එක දැම්මා.Flash Game එකක් නිසා ඉක්මනටම Download වෙයි.කට්ට්ය Try බලලා හොදද කියන්නකෝ..
    තව එකක් කියන්න ඔන මේ Game එක ඉන්දියාවේ හදපු එකක්.හැබැයි ප්‍රශ්න අහන්නේ නම් English වලින් ඒ නිසා ඒ තරම් ගැටලුවක් නම් නෑ. කොකටත් Try කරල බලල Comment එකක් දාලා යන්න හොද නරක ගැන කියලා
    . :):):)


    මේන්න ලින්ක් එක මෙතනින් Download කරගන්න
    http://www.mediafire.com/?5cdc4p7y3cc5f5e
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    මෙකෙ අහන්නෙ රාමයනය ගැන ප්‍රශ්නනෙ:dull:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මෙකෙ අහන්නෙ රාමයනය ගැන ප්‍රශ්නනෙ:dull:

    අන්න එකයි මම කිව්වේ ඔක ඉන්දියාවේ හදපු එකක් කියල. :nerd::nerd: හැබැයි වෙන ප්‍රශ්නත් අහනවා..
    මටත් හරි උත්තර 9ක් විතරයි වැඩිම දෙන්න පුලුවන් වුනේ
    :(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    try කරල බලල කොච්චරක් දින්නද කියන්නකෝ ;)

    20000ක් දින්නා:rofl: ඉට පස්සෙ ඇහුවෙ ඉන්දියාවෙ මහ බැන්කුව පාලනය වෙන්නෙ කායටතෙද කියලා එ ප්‍රශ්නෙදි මම හිර උනා:baffled:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඕක මුලින්ම පටන් ගත්තේ ඇමරිකාවේ Who want's to be a millionaire කියලා...
    ඉන්දියාවේ එක කරේ අමිතාබ් බච්චන්..

    yeah Who want's to be a millionaire series eke ekak thama Sirasen karanneth.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    20000ක් දින්නා:rofl: ඉට පස්සෙ ඇහුවෙ ඉන්දියාවෙ මහ බැන්කුව පාලනය වෙන්නෙ කායටතෙද කියලා එ ප්‍රශ්නෙදි මම හිර උනා:baffled:

    ඉතින් උපකාරක අවස්ථාවක් වත් අරගෙන බැලුවේ නැත්ද? :confused: :nerd:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඕක මුලින්ම පටන් ගත්තේ ඇමරිකාවේ Who want's to be a millionaire කියලා...
    ඉන්දියාවේ එක කරේ අමිතාබ් බච්චන්..

    මම හිතන්නේ මේ Game එකේ දලා තියන Voice එකත් අමිතාබ් බච්චන් ගෙම තමයි :yes::yes: