යාළුවනේ මේ මගේ 1000 වෙනි Post එක. ඉතින් මම හිතුවා මම එක එක web sites
වලින් අහුල ගත්ත vb script ටිකක් දාන්න විනෝද වෙන්නත් එක්ක
මුලින්ම කියන්න ඕනා මේ codes copy කරලා notepad එකට paste කරන්න
ඊට පස්සෙ කැමති නමකින් save කරන්න. හැබැයි .vbs කියලා අන්තිමට දෙන්න
එහෙනම් දැන් වැඩේට බහිමු.
1)Notepad එකේ වචන ලිවීම
මේකේ wshshell.sendkeys " " යන තැනට කැමති අකුරක් දෙන්න
wscript.sleep 100 යන තැන අගය වැඩි කිරීමෙන් type වෙන වේගය අඩු කර ගන්න පුලුවන් (1-60000)

තව ඒවා දෙන්නම් Comment හා reps දීලා යන අමතක කරන්න එපා

වලින් අහුල ගත්ත vb script ටිකක් දාන්න විනෝද වෙන්නත් එක්ක
මුලින්ම කියන්න ඕනා මේ codes copy කරලා notepad එකට paste කරන්න
ඊට පස්සෙ කැමති නමකින් save කරන්න. හැබැයි .vbs කියලා අන්තිමට දෙන්න
එහෙනම් දැන් වැඩේට බහිමු.
1)Notepad එකේ වචන ලිවීම
Code:
Set wshshell = wscript.CreateObject("WScript.Shell")
Wshshell.run "Notepad"
wscript.sleep 400
wshshell.sendkeys "H"
wscript.sleep 100
wshshell.sendkeys "i"
wscript.sleep 200
wshshell.sendkeys " "
wscript.sleep 200
wshshell.sendkeys "I"
wscript.sleep 200
wshshell.sendkeys " "
wscript.sleep 100
wshshell.sendkeys "a"
wscript.sleep 100
wshshell.sendkeys "m"
wscript.sleep 200
wshshell.sendkeys " "
wscript.sleep 100
wshshell.sendkeys "m"
wscript.sleep 100
wshshell.sendkeys "s"
wscript.sleep 100
wshshell.sendkeys "4"
wscript.sleep 100
wshshell.sendkeys "8"
wscript.sleep 100
wshshell.sendkeys "m"
wscript.sleep 100
wshshell.sendkeys "a"
wscript.sleep 200
wshshell.sendkeys "i"
wscript.sleep 100
wshshell.sendkeys "l"
wscript.sleep 100 යන තැන අගය වැඩි කිරීමෙන් type වෙන වේගය අඩු කර ගන්න පුලුවන් (1-60000)

තව ඒවා දෙන්නම් Comment හා reps දීලා යන අමතක කරන්න එපා

Last edited:

ela