VBScript Fun..........(Updating)

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යාළුවනේ මේ මගේ 1000 වෙනි Post එක. ඉතින් මම හිතුවා මම එක එක web sites
    වලින් අහුල ගත්ත vb script ටිකක් දාන්න විනෝද වෙන්නත් එක්ක


    මුලින්ම කියන්න ඕනා මේ codes copy කරලා notepad එකට paste කරන්න

    ඊට පස්සෙ කැ
    මති නමකින් save කරන්න. හැබැයි .vbs කියලා අන්තිමට දෙන්න
    එහෙනම් දැන් වැඩේට බහිමු.

    1)Notepad එකේ වචන ලිවීම
    Code:
    Set wshshell =  wscript.CreateObject("WScript.Shell")
    Wshshell.run "Notepad"
    wscript.sleep 400
    wshshell.sendkeys  "H"
    wscript.sleep 100
    wshshell.sendkeys "i"
    wscript.sleep 200
    wshshell.sendkeys  " "
    wscript.sleep 200
    wshshell.sendkeys "I"
    wscript.sleep 200
    wshshell.sendkeys  " "
    wscript.sleep 100
    wshshell.sendkeys "a"
    wscript.sleep 100
    wshshell.sendkeys  "m"
    wscript.sleep 200
    wshshell.sendkeys " "
    wscript.sleep 100
    wshshell.sendkeys  "m"
    wscript.sleep 100
    wshshell.sendkeys "s"
    wscript.sleep 100
    wshshell.sendkeys  "4"
    wscript.sleep 100
    wshshell.sendkeys "8"
    wscript.sleep 100
    wshshell.sendkeys  "m"
    wscript.sleep 100
    wshshell.sendkeys "a"
    wscript.sleep 200
    wshshell.sendkeys  "i"
    wscript.sleep 100
    wshshell.sendkeys "l"
    මේකේ wshshell.sendkeys " " යන තැනට කැමති අකුරක් දෙන්න
    wscript.sleep 100 යන තැන අගය වැඩි කිරීමෙන් type වෙන වේගය අඩු කර ගන්න පුලුවන් (1-60000)
    :yes::yes::yes::yes:

    තව ඒවා දෙන්නම් Comment හා reps දීලා යන අමතක කරන්න එපා :no::no::no:
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    2) MS Office සහයකයා ලවා කථා කරවීම

    Code:
    [B]On Error Resume Next
    
    strAgentName2 =  "MERLIN"
    strAgentPath2 = "C:\Windows\Msagent\Chars\" &  strAgentName2 & ".acs"
    Set objAgent2 =  CreateObject("Agent.Control.2")
    
    objAgent2.Connected = TRUE
    objAgent2.Characters.Load  strAgentName2, strAgentPath2
    Set objPeter =  objAgent2.Characters.Character(strAgentName2)
    
    objPeter.MoveTo  700,300
    objPeter.Show
    
    objPeter.Play "GetAttention"
    objPeter.Play  "GetAttentionReturn"
    
    objPeter.Speak("[/B]ඔබගේ පණිවිඩය මෙතන යොදන්න[B]")
    
    Wscript.Sleep  1000
    
    Set objAction= objPeter.Hide
    
    Do While  objPeter.Visible = True
    Wscript.Sleep 250
    Loop
    [/B]

    ඉතින් හොට විනෝද වන්න:shocked::shocked:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    3) ශබ්දයක් සමග massage එකක් දර්ශනය කරවීම

    Code:
    [B]Set objVoice =  CreateObject("SAPI.SpVoice")
    Set objFile =  CreateObject("SAPI.SpFileStream.1")
    
    objFile.Open  "c:\Windows\Media\Ding.wav"
    objVoice.Speakstream objFile
    Wscript.Echo  "[/B][COLOR=Red]ඔබගේ සටහන මෙහි දක්වන්න[/COLOR][B]"[I][/I][/B]


     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    4) Indicater bulbs සමඟ සෙල්ලම්

    මේක ඔයාලා කලින් දන්නවත් ඇති. Knightrider ක්‍රමයට Capslock,Numlock ,Scrool lock
    බල්බ දල්වන හැටි


    වැදගත්: මුලින්ම හැම බල්බයක්ම නිවා තබන්න .
    වැඩසටහන නැවැත්වීමට Crtl+Alt+Del එකවර ඔබා "Task Manager විවෘත්ත කර
    එහි Processes tab එකට ගොස් "wscript" යන්න තොරා "End Process" යන්න click කර
    "‍yes" කරන්න


    1 වෙනි රටාව

    Code:
    [I][B]Set wshShell  =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys  "{CAPSLOCK}"
    wshshell.sendkeys "{NUMLOCK}"
    wshshell.sendkeys  "{SCROLLLOCK}"
    loop[/B][/I]
    2 වෙනි රටාව
    Code:
    [I][B]do
    wscript.sleep 400
    wshshell.sendkeys "{NUMLOCK}"
    wscript.sleep 20
    wshshell.sendkeys "{NUMLOCK}"
    wscript.sleep 400
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wscript.sleep 20
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wscript.sleep 400
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    wscript.sleep 20
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    wscript.sleep 400
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wscript.sleep 20
    wshshell.sendkeys "{CAPSLOCK}"
    loop[/B][/I]

    3 වෙනි රටාව

    Code:
    [I][B]Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 200
    wshshell.sendkeys "{NUMLOCK}"
    wscript.sleep 200
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wscript.sleep 200
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    wscript.sleep 200
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    wscript.sleep 200
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wscript.sleep 200
    wshshell.sendkeys "{NUMLOCK}"
    loop[/B][/I]
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හබ්ඩය සමඟ පොඩි වැඩ ට්කක්

    (I) බ්දය උපරිමය දක්වා ක්‍රමයෙන් වැඩි කිරීම

    Code:
    [I][B]set oshell=createobject("wscript.shell")
    oshell.run "sndvol32"
    oshell.appactivate  "volume control"
    WScript.sleep 600
    oshell.appactivate "volume  control"
    oshell.sendkeys "{tab}"
    wscript.sleep 600
    For X = 1 To  500
        oshell.sendkeys "^{UP}"
        oshell.appactivate "volume  control"
    Next
    wscript.sleep 600
    oshell.appactivate "volume  control"
    wscript.sleep 600
    oshell.sendkeys "%{f4}"[/B][/I]

    (II) ශබ්දය ක්‍රමයෙන් අඩු කිරීම

    Code:
    [I][B]set oshell=createobject("wscript.shell")
    oshell.run "sndvol32"
    oshell.appactivate  "volume control"
    WScript.sleep 600
    oshell.appactivate "volume  control"
    oshell.sendkeys "{tab}"
    wscript.sleep 600
    For X = 1 To  500
        oshell.sendkeys "^{DOWN}"
        oshell.appactivate "volume  control"
    Next
    wscript.sleep 600
    oshell.appactivate "volume  control"
    wscript.sleep 600
    oshell.sendkeys "%{f4}"[/B][/I]

    (III) ශබ්දය නැති කර දැමීම

    Code:
    [I][B]set oshell=createobject("wscript.shell")
    oshell.run "sndvol32"
    oshell.appactivate  "volume control"
    WScript.sleep 600
    oshell.appactivate "volume  control"
    oshell.sendkeys "{tab}"
    wscript.sleep 600
    oshell.sendkeys  "m"
    wscript.sleep 600
    oshell.sendkeys Chr(32)
    wscript.sleep  600
    oshell.appactivate "volume control"
    wscript.sleep 600
    oshell.sendkeys  "%{f4}"[/B][/I]

    ඔයාලගේ comments මට ශක්තියක් වෙනවා...
    ඔයාලා බලලා නිකන් යන්නේ නැතිව comment එකක් වත් දමා යන්න
    නැත්නම් මේක දිගටම කරන එක මටත් එපා වේවි:yes::yes:

     
    • Like
    Reactions: JAASBandara