GAMPAHA INNA ELAKIRI KOLLO MEHETA ENNOOOOOO...................

Oct 15, 2009
2,298
138
0
Gampaha
kattiya set karagamu .....................

mokakda elakiri wade?
:confused::confused::confused::confused:





ඒක කියන්නම්.දැන්ම කිව්වොත් ගතියක් නෑ නේද?ඒ වැඩේටම නෙමේ මට මේ අදහස ආවේ.අපි එකම පලාතේ හිටියට ගොඩක් අය දැකලා නෑනේ.යාලුවෝ ඉන්න එක කොච්චර හයියක්ද?අපි වටේ ඉන්න යාලුවෝ කට්ටිය අඳුරගෙන හිටියම කොච්චර දෙයක්ද?????

නේද?????
 

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඒක කියන්නම්.දැන්ම කිව්වොත් ගතියක් නෑ නේද?ඒ වැඩේටම නෙමේ මට මේ අදහස ආවේ.අපි එකම පලාතේ හිටියට ගොඩක් අය දැකලා නෑනේ.යාලුවෝ ඉන්න එක කොච්චර හයියක්ද?අපි වටේ ඉන්න යාලුවෝ කට්ටිය අඳුරගෙන හිටියම කොච්චර දෙයක්ද?????

    නේද?????

    absolutely:yes::yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    එළකිරි අඩවියේ නම් කිහිප දෙනෙක් ම හිටියා ගම්පහ ඉන්න යාලුවන්..
    ගම්පහ කොල්ලෝ මේ වේලාවේ නිදා ගෙන ඇතියි...
    ;)

    අපි කොහෙද යකෝ නිදි :P
    eveready පූසෝ වගෙ ඉන්න්නවා ඕන දේකට
    :lol:
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    facebook1n .......................

    කට්ටියගේ මූනු පොතේ ලින්ක් එක දාමුද?කට්ටිය සෙට් කරගන්න ලෙසි වෙයි එහෙම උනොත්.

    මෙන්න මම.



    facebook.com/Mr.thanuja.Kumarasinghe
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ....මේ අපිත් ඉන්නවෝ....තව කට්ටිය ඉන්නවා...එත් ඇවිත් නෑ වගේ....;);)
    gudaya, jontyc, RazorH, Thima87.......මේ සෙට් එකත් ගම්පහ තමා...:yes::yes: