GAMPAHA INNA ELAKIRI KOLLO MEHETA ENNOOOOOO...................

Oct 15, 2009
2,298
138
0
Gampaha
ගම්පහ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝකවුද?
මෙතන කට්ටිය පොස්ට් කරන්න කවුද ගම්පහ ඉන්නේ කියලා...............
අපි ගම්පහ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කල්ලියක් හදමු.

~ GAMPAHA GANG ~

:cool::cool::cool::cool::cool::cool::cool::cool:
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියේ නම් කිහිප දෙනෙක් ම හිටියා ගම්පහ ඉන්න යාලුවන්..
    ගම්පහ කොල්ලෝ මේ වේලාවේ නිදා ගෙන ඇතියි...

    නුවර කොල්ලෝ නම් ඕන තරම් ඉන්නවා
    එළකිරි අඩවියේ මේ වේලාවේ ඇහැර ගෙන.. :D;)

    *********

    ඔව්, ඒක හොදයි..
    ඒත් එක්කම නුවර කොල්ලෝ මේ ත්‍රේඩ් එක බැලුවා නම්

    මහනුවර / කැන්ඩි (Kandy)
    කියන වචනය

    (ඔයාලා නුවර නම්..)
    මේ වචනය කොපි කරලා දාන්න...

    අපිත් ගැන්ග් එකක් හදමු..
    ;)
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    එළකිරි අඩවියේ නම් කිහිප දෙනෙක් ම හිටියා ගම්පහ ඉන්න යාලුවන්..
    ගම්පහ කොල්ලෝ මේ වේලාවේ නිදා ගෙන ඇතියි...

    නුවර කොල්ලෝ නම් ඕන තරම් ඉන්නවා
    එළකිරි අඩවියේ මේ වේලාවේ ඇහැර ගෙන.. :D;)

    me ennawoooo thama nidi nathoooo:P:P:P:P:P:P:P
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    gampaha power ................

    ගම්පහ කොල්ලෝ කෙල්ලෝ ටික request1k මට දාන්න.අපි ඔක්කෝම ගම්පහ power එක පෙන්නමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගම්පහ කොල්ලෝ කෙල්ලෝ ටික request1k මට දාන්න.අපි ඔක්කෝම ගම්පහ power එක පෙන්නමු.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව්, ඒක හොදයි..
    ඒත් එක්කම නුවර කොල්ලෝ මේ ත්‍රේඩ් එක බැලුවා නම්

    මහනුවර / කැන්ඩි (Kandy)
    කියන වචනය

    (ඔයාලා නුවර නම්..)
    මේ වචනය කොපි කරලා දාන්න...

    අපිත් ගැන්ග් එකක් හදමු..
    ;)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    elakiri gampaha

    මං හිතන් ඉන්නවා ගම්පහ කෙල්ලො කොල්ලො ටික එකතුකරගෙන එලකිරි වැඩක් කරන්න.බලමුකො හරි යාවිද කියලා.ඊට පස්සේ බැරියා ලංකාවේ අනිත් එලකිරි කොල්ලො කෙල්ලන්ට ඊට වඩා දෙයක් කරන්න.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    MENNA MEKATA.........................

    හැබැටම ඇයි මේ ගැන්ග් එකක් හදන්නේ ?
    මට ඒක අහන්නත් බැරි වුනා.. :D

    මෙන්න මේකට තමයි හදන්නේ...................

    මං හිතන් ඉන්නවා ගම්පහ කෙල්ලො කොල්ලො ටික එකතුකරගෙන එලකිරි වැඩක් කරන්න.බලමුකො හරි යාවිද කියලා.ඊට පස්සේ බැරියා ලංකාවේ අනිත් එලකිරි කොල්ලො කෙල්ලන්ට ඊට වඩා දෙයක් කරන්න.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මං හිතන් ඉන්නවා ගම්පහ කෙල්ලො කොල්ලො ටික එකතුකරගෙන එලකිරි වැඩක් කරන්න.බලමුකො හරි යාවිද කියලා.ඊට පස්සේ බැරියා ලංකාවේ අනිත් එලකිරි කොල්ලො කෙල්ලන්ට ඊට වඩා දෙයක් කරන්න.

    mokakda elakiri wade?
    :confused::confused::confused::confused: