kattiya set karagamu .....................
mokakda elakiri wade?
ඒක කියන්නම්.දැන්ම කිව්වොත් ගතියක් නෑ නේද?ඒ වැඩේටම නෙමේ මට මේ අදහස ආවේ.අපි එකම පලාතේ හිටියට ගොඩක් අය දැකලා නෑනේ.යාලුවෝ ඉන්න එක කොච්චර හයියක්ද?අපි වටේ ඉන්න යාලුවෝ කට්ටිය අඳුරගෙන හිටියම කොච්චර දෙයක්ද?????
නේද?????
නේද?????






