aniwarayenma bro.eka attha...දැන් අපි බලාගෙන හිටිය අයට චෝදනා නගලා වැඩක් නෑ..
ඒ අයට...
වඩා නීතිය අතට ගත්
පුද්ගලයාගේ (නිතිය රකින මනුස්සයෙක්) තමයි සම්පුර්ණ වැරද්ද තියෙන්නේ..
...

i have no idea...ara pissaata gahapu police kaarayakuth merila ne da ?

mama denagena hitiye ne bro...meka parana seen ekak ne ban, in bambalapitiya i think..

ape ratata giya kalak
mama nam balan inne ne ,ida denne ne ban.policiyen newei hamudawen unatth kisima monihekata oya wage deyak karanakam
othana mama wage hithana eka minihek wath hitiyanam......
kocchiyakata gal gahala kiyanne,,,eka atthada?ඔව්, අනික මේ වැරද්ද කල පුද්ගලයා කියපු මිනිහා
ඒ තරම් ලොකු වැරද්දක් නෙවෙයි කරලා තියෙන්නේ...
මේ පොලිසියෙන් ගහලා මරන්න තරම් වැරද්දක් කරලා තියෙන්නේ හරියට
ඒ පොලිසියේ මනුස්සයාගේ ගැණිට මේ කොල්ලා බලාත්කාරකමින් දුෂණයක් කලා වගේ හැගිමක් හිටාගෙන වගේ නේ..
මේ අහිංසක මනුස්සයාට ගහලා තියෙන්නේ..


paharaya....

kocchiyakata gal gahala kiyanne,,,eka atthada?
dewiyane ekata minhike jeewithen wandi gewanna taram waradak da?
muge ammage neethiyak mu pawicchi karala tiyennepaharaya....
police karaya thamai manasika rogiya
shit...awankawama mara upset ,meka attha seen ekak kiyala dena gatthata passe
ehemada...
maha balu weda mewa nam...nodakin witharak![]()

ඔව්, ඒ වගේ සුළු වැරද්දක් කරලා තියෙන්නේ..
ඒ පුද්ගලයාගේ මානසික ලේඩේ හින්දා..
ඒත් මේ පොලිසියේ පුද්ගලයා
හොදට ඔප්පු කලා මේ අහිංසක කොල්ලාට නෙවෙයි මානසික ලෙඩේ තියෙන්නේ
මට කියලා.. ඇත්තටම මේ දේ දැක්කාම අපිටත් හිතට පුදුමාකාර ලොකු දුකක් දැනුනේ..






paw ban...
mama awankawama othana balan inna konda pana nethi kalisam adan inna ponna kollontath ekka tarahai...
tamanta ekama sahodarayek wath hitiyanam.oya de wenakam balan innawa kiyala hitha gannath be![]()
eka thamai ban....ඔව්, ඇත්තටම මටත් පුදුමයි..
මේ කොළඹ නගරයේ වුන දෙයක් ද කියලා...
මං නම් හිතාගෙන හිටියේ..
පොලිසියට බය නැති පාතාලයේ පුද්ගලයන් වගේම..
හොද හිතක් පපුවක් ඇති අය
ඒ නගරයේ ඉන්නවා කියලා.. ඒත් මේ සිද්ධියෙන් පස්සේ ඒ අදහස මං නැති කර ගත්තා..






hmm ehemada......karapu police kaaraya heartattack ekak avilla jail ekema mala!
Aaranchiya aawe uu bayatama mala kiyala






eka thamai ban....
dan wela iwarai..karanna deyak ne..eth,oya de wenna issella eka kollek medi una nam e kollawa ara polu athe tiyagena inna ponna yakku tiken bera ganna![]()
ow bro...me wage dewal aye kawadawath ahanna dakinna sidda wenna epa kiyala prarthana karanawaහ්ම්, මොන දේ වුනත්..
මේ දේ නම් වේලා ඉවරයි..
තවත් මේ වගේ අපරාධයක් බලාගෙන
ඉන්න තරම් චරිත අප සමාජයේන්
තුරන් කරන්න පුලුවන් නම් තමයි වඩා හොද...





ow bro...me wage dewal aye kawadawath ahanna dakinna sidda wenna epa kiyala prarthana karanawa
mama dakapu deyak thamai bro,ape minusunta monawa hari dekata talluwak ona...
ekek gehuwoth anith ewunuth ewuth gahai
ekek hari paw kiyala bera ganna try kaloth,kattiya poliyama ei.
ethakan ponnayo wage balan inna eka thamai purudda.....
paw asaranayage karumeta kisisma hithak papuwak tiyena ekekwath ne![]()