GAMPAHA INNA ELAKIRI KOLLO MEHETA ENNOOOOOO...................

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි නම් කවදාත් හතුරෙකුට වත් කැපිලි
    දාන්න නම් යන්නේ නෑ..
    :D;)

    ඔව් ඔව් ඒක නම් පේනවා..උඹ දෙන බෙහෙත් බීල තමා නුවර කොල්ලන්ට නින්ද යන්නේ නැත්තේ....:D:D:P:P:lol::lol::rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඔව් ඒක නම් පේනවා..උඹ දෙන බෙහෙත් බීල තමා නුවර කොල්ලන්ට නින්ද යන්නේ නැත්තේ....:D:D:P:P:lol::lol::rofl::rofl:

    එහෙම වෙන්න විදියක් නෑ.. :D
    බෙහෙත් වල මිල ගණන් අපේ ෆාමසි වලින් අඩු ගාණට ලැබෙන හින්දායි..
    අපේ අයට කිසිම ලේඩක් දුකක් නැතිව..
    එළි වෙන කම් ඇහැර ගෙන ඉන්න පුලුවන් වේලා තියෙන්නේ..
    :P;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apith gampaha kollooooooooooooooo ............ :rofl::rofl::rofl: BC POWER :rofl::rofl::rofl: gampaha kattiyatama friendship request dammooooooooo .......accept korannoooooooo
     

    shan1141

    Junior member
  • Jun 18, 2007
    779
    7
    18
    UK, London
    ගම්පහ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝකවුද?
    මෙතන කට්ටිය පොස්ට් කරන්න කවුද ගම්පහ ඉන්නේ කියලා...............
    අපි ගම්පහ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කල්ලියක් හදමු.

    ~ GAMPAHA GANG ~

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    GANG star is here :):):):):):)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    kattiyage wistara ...................

    අපේ කට්ටියගේ විස්තර ටිකකුත් මෙතනට දාමුද?
    කැමති අය facebook link එක දාන්න.එතකොට අඳුරගන්න තවත් ලේසි වෙයි.
    නේද????

    :cool::cool::cool::cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes: