Elakiriya ithin davas 2kma online thibune nahane,onna ada mulinma daana thread 1n podi thaggak dennamkoo....
මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ..
මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා.
ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති වුනොත් මම ආයි කවදාවත් ඔයාට චිත්රපටි බලන්න කියන්නේ නැහැ.” ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කෝකටත් ඉතින් මිනිහා කියන නිසාමත්, සල්ලි ගෙවලා Download නොකරන නිසාත්, ඔන්න ඔහේ දාමු කියලා Torrent List එකට දෑම්මා. ඉතින් List එකේ අනුපිළිවෙලට මේකත් Download වුනා. හැබැයි ඉතින් මට ඒක ගානක් නැහැ. ඔන්න ගිය සිකුරාදා උදේ මට මේක Hard එකේ තිබිලා හම්බවුනා. ඉතින් මට යාලුවා කියපු එකත් මතක් උනා. නිකමට වගේ චිත්රපටිය බැලුවා.
ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අන්තිමේදී මේ චිත්රපටියට සිංහල උපසිරෑසි දාන්න පවා මාව පොලඹවන විදිහට මම මේ චිත්රපටයට ගොඩාක් ආස උනා. එච්චරටම චිත්රපටිය ලස්සනයි.
ඔයාලට මේ කතාව මම රසවින්ඳාටත් වැඩියෙන් රසවිඳින්න හැකි වෙන්න ඕනේ නිසා තමයි උපසිරැසි දාලා ඔයාලට මේ විදිහට තෑගී දෙන්නේ. මම කතාව ගැන පොඩ්ඩක් වත් කිව්වේ නැහැ කියලා තරහ නැහැනේ. මම කතාව පොඩ්ඩක් වත් නොකිය සිංහල උපසිරැසි දාලා දුන්නේ, ඔයාලට ඒක ඇත්තටම දැනෙන විදිහට රසවිඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි.
ඉතින් මෙන්න තියෙනවා
http://www.baiscopelk.com/?p=3959