මන් ගාව nokia 5800 එකක් තියෙනව ඒකට සිම් එක දැම්මම
sim card not valid කියල දානව.මගේ වැඩ කරන සිම් එක
සිම් එකේ අවුලක් නෑ.phone එක korea වේ ඉදල ගෙනාපු එකක්.එහෙ වැඩ කරාලු මෙහෙ සිම් දාපුවාම sim card not valid.මේකට මොකද කරන්නේ.