Facebook

mtc

Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    පුලුවන්.request එක දාපු කෙනාගෙ profile එකට යන්න.එතන තියනව cancel request කියලා.ඒක click කරන්න :D

    akata ethin request dapu hemogema nama mathaka thiyenna onine.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    akata ethin request dapu hemogema nama mathaka thiyenna onine.

    ඉස්සර ඔය වැඩේ ලේසියි.ඒත් අලුත් privacy settings හින්දා හැම නමක්ම මතක තියාගන්න වෙනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    macho Pending Request thiyana awa ain karanne kohomada

    දාපු අයව මතක තියන් ඉදලා ඒ profile එකට ගිහින් cancel friend request එක ක්ලික් කරන්න.වැඩෙ ටිකක් අමාරුයි.ඒක තමා තියෙන එකම විධිය :D
     
    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    දාපු අයව මතක තියන් ඉදලා ඒ profile එකට ගිහින් cancel friend request එක ක්ලික් කරන්න.වැඩෙ ටිකක් අමාරුයි.ඒක තමා තියෙන එකම විධිය :D

    adenawa neda :(:(:(:(:(:(
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    adenawa neda :(:(:(:(:(:(

    මොනවා කරන්නද?:(:(
    FB ඇඩ්මිනිස්ට්‍රෙටර්ගෙ වැඩ තමා
    සමහර විට ඕක ආයෙ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.මොකද කට්ටිය ඕක ගැන එයාලට අනිවාර්යෙන් complaint කරන නිසා.හැබැයි sure කරන්න එපා. :rolleyes::rolleyes::rolleyes:
     
    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    මොනවා කරන්නද?:(:(
    FB ඇඩ්මිනිස්ට්‍රෙටර්ගෙ වැඩ තමා
    සමහර විට ඕක ආයෙ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.මොකද කට්ටිය ඕක ගැන එයාලට අනිවාර්යෙන් complaint කරන නිසා.හැබැයි sure කරන්න එපා. :rolleyes::rolleyes::rolleyes:

    අපි බලමුකො මොකද වෙන්නෙ කියලා නේද ?