මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න

1
zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්
2
zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ??
. මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ


3
ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ



4
හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා




. brush පාර හරියට වැදිලා නෑ
කන නිකන් ෆ්ලට් වෙලා වගෙ 

5
මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන .


දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්න
මම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ .
එත් පොඩ්ඩක් හිතලා බලන්න 
මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙ

ඇයි ද දන්නේ නෑ 

Last edited:

