Mahinda & Obama Photograph is FAKE - REVEALED

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    33b3eyq.jpg

    මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න :D

    1
    zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්

    2
    zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ?? :P :lol:

    michelle-obama-left-hand.jpg

    1023-michelle-obama-shoulders_li.jpg

    . මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ :rolleyes::rolleyes: :lol:

    3
    ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ :P:P:D

    4
    හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා :lol::lol::lol::lol::lol:. brush පාර හරියට වැදිලා නෑ :lol: කන නිකන් ෆ්ලට් වෙලා වගෙ :P:P

    5
    මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන . :D:D

    දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්න :D මම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ . :P එත් පොඩ්ඩක් හිතලා බලන්න ;)

    මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙ :rolleyes::rolleyes: ඇයි ද දන්නේ නෑ :rolleyes::rolleyes:
     
    Last edited:

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    චා මැක්ස් සිද්දිය......... :lol::lol:

    මුල ඉදන්ම pics දෙකක් out කරපු එකෙන් සිද්දිය ගූ කරගෙන කියලා තේරුනා.... අර කොඩියෙ case එක එහෙම... :P

    මැක්සා වැඩක් මචන්.... :D

    ඕකට කියන්නෙ මචන් යටත්විජිත මානසිකත්වය... ඔබාමාත් එක්ක pic එකක් ගැහුවා කියලා මිනිස්සුන්ට පෙන්නුවාම අලි එක කියලා වෙන්නැති හිතන් ඉන්නෙ....... :P
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    චා මැක්ස් සිද්දිය......... :lol::lol:

    මුල ඉදන්ම pics දෙකක් out කරපු එකෙන් සිද්දිය ගූ කරගෙන කියලා තේරුනා.... අර කොඩියෙ case එක එහෙම... :P

    මැක්සා වැඩක් මචන්.... :D

    ඕකට කියන්නෙ මචන් යටත්විජිත මානසිකත්වය... ඔබාමාත් එක්ක pic එකක් ගැහුවා කියලා මිනිස්සුන්ට පෙන්නුවාම අලි එක කියලා වෙන්නැති හිතන් ඉන්නෙ....... :P

    anemanda ban duka seen eka :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    වැඩිය ඕනෙ නෑ මචෝ
    ශිරන්ති නෝනගෙ සාරිය පොඩ්ඩක් බලපං
    ඉනෙන් පල්ලෙහා ඇගක් නෑ වගේ
    නිකං hanger එකක ඇඳුමක් එල්ලුවා වගේනේ :rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa:P:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ado this is serious
    you know abt 3 brothers ne
    they do what they want to do
    thats why im preventing from sharing news @ FB also :dull::nerd:
    සිරාවට!
    ඉසුරුගෙ අයි පී ඇඩිය ජීටීගෙන් ඉල්ලං ඕකගෙ ගෙදෙට්ටම ගිහිං නෙළයි කසේකින් :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    33b3eyq.jpg

    මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න :D

    1
    zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්

    2
    zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ?? :P :lol:

    michelle-obama-left-hand.jpg

    1023-michelle-obama-shoulders_li.jpg

    . මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ :rolleyes::rolleyes: :lol:

    3
    ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ :P:P:D

    4
    හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා :lol::lol::lol::lol::lol:. brush පාර හරියට වැදිලා නෑ :lol: කන නිකන් ෆ්ලට් වෙලා වගෙ :P:P

    5
    මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන . :D:D

    දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්න :D මම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ . :P එත් පොඩ්ඩක් හිතලා බලන්න ;)

    මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙ :rolleyes::rolleyes: ඇයි ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    mahindage arakath rawum karapanko..:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RLR

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa:P:P

    ane palay yanna . eth piliganna kamathi naa ne mun ammapa :P
    ow ow mata hena irisiyai ban Obamath ekka 4to ekak gaththama . mma meka dammema ubala wage gon harakta :P