5න් 7ට Maru Wei

DasunM

Member
Aug 23, 2010
820
39
0
33
Kohuwala
5 ශිෂ්‍යත්වය 7 ට මාරුවෙයි

1546044166bandula%20gunawardana.jpg


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 7 ශ්‍රේණියේ දී පැවැත්වීමට අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ මනසට අහිතකර බලපෑමක් එල්ල කරන බව ඔහු පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


පාර්ලිමේන්තුවේ විශේෂ අධ්‍යාපන උපදේශක කාරක සභාවේ වෛද්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත්තේ 5 ශ්‍රේණියේ ළමයින් දැඩි පීඩාවක් ලබානොදිය යුතු බවත්,අවශ්‍යයම නම් එය 7 වන ශ්‍රේණියට යොදා ගැනීම සුදුසු බවත් යයි අමාත්‍යවරයා සඳහන් කරයි.


ලෝකයේ වෙනත් රටවල් හා සසදා බලන විට මෙම තීරණයේ නිවරද්‍යභාවය තහවුරු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


Dear Friends What Do You Think This News
I Think Good




 
  • Like
Reactions: the_myth

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    mata hithena vidiyata nan oken wenne grade 1 idan 7 wenakanma lamayata oka vidinna wenawa kiyana 1 thamai. 5 wasare thibba nan eyala aai grade 9 wage wenakan tikak nidahase innawa xam karala.
    dan wenne 7 wenakan oka adala aai aurudu 2k yaddi o/l race 1th adinna wena 1,
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕනේ එකක් !
    මම ඕක ලියලා ඉවරයි
    ශිරාවට:yes::yes:
    ඒක නිසා අවුරුදු දෙකෙන් දෙකට තියන්න ඕනි .. පොඩි උන්ගේ පණ්ඩිතකම බහින්නත් එක්ක..:lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ethakota me para 5 vibage karapu evunta apahu 7 di deveni paratath karanna veyida
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    oka 7 ta dammama wenne Montessori idalama 7 wasara wenakal shishyathwe race ekata duwanna practice wenna wena eka.. 5 wasare thibbama adu gaane eka 5n iwarai.. aaye O/L walata duwanna patan ganne grade 9-10 kaalene :D
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    mata hithena vidiyata nan oken wenne grade 1 idan 7 wenakanma lamayata oka vidinna wenawa kiyana 1 thamai. 5 wasare thibba nan eyala aai grade 9 wage wenakan tikak nidahase innawa xam karala.
    dan wenne 7 wenakan oka adala aai aurudu 2k yaddi o/l race 1th adinna wena 1,

    hariyata hari..... maath hithanne 5ma thibbanang hodai kiyala..... nathtang podi eun tika paww....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බන්දුලයට වෙළඳ ඇමති ඉන්න කාලේ වගේ වැඩ නෑ.. දැන් ප්‍රසිද්ධියත් නෑ.. මේකට හිතෙන්න ඇති මේක 7ට දාමු කියලා..නැත්නම් මුගේ පුතා ශිෂ්‍යත්වෙට තාම රෙඩි නැද්ද දන්නේ නෑ...ලොල්:lol: