kingdewi~ගේ~මතකයන්

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    thread eka hodai...duka hithenawa uda eka kiyewwama...
    passe reps denna balannam...
    mehema ekak dammata thanks
     

    kingdewi

    Well-known member
  • වර්තමාන සමාජය තුළ සිදුවෙන විවිධ ‍මගෝඩිවැඩ ආදිය තේරුම් ගැනීමට වගේ ම සංවේදී ලෙස කරුණු කාරනා දකින්නට ද මෙම සත්‍ය සිදුවීම් කියවන කෙනාට රුකුලක් සපයනව. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් පෝස්ට් කලාට. අපූරුවට ලියල තියනව kingdewi මිත්‍රය මේ කථාවන්. සත්‍ය සිදුවීම තවත් සංවේදී ලෙස කියවන්නට දැනෙනව ඒ ලියල තියන විදියට. ඒ වගේ ම ස්තූතියි Mr PERERA මේ දේවල් පෝස්ට් කළාට.
    ස්තුතියි මාලිංග සහෝ!

    ඔව්, ඒ යාලුවාගේ ඒ හැම කතාවකම..
    අපිට යම් පණිවිඩයක් දීලා තියෙනවා.. මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න..
    ඇත්තටම ඒ හැම කතාවක් ම අපිට කිසිම කම්මැලි ගතියකින් තොරව කියවා ගෙන යන විදියට ලස්සන ලියලා තියෙනවා..
    මං ඒ සහෝදරයා වෙනුවෙන් රෙප් දුන්නා..

    (රෙප් කොයි තරම් දුන්නාත් මදි මේ දේ වෙනුවෙන්..
    )
    ස්තුතියි කූල් යාලුවෙ.ඔයා හැමදාමත් හොඳ දේ දිරිමත් කරන සහෝදරයෙක්නේ..ජය!
     

    kingdewi

    Well-known member
  • ඔයාලා ඉන්දිකගේ බ්ලොග් එක පැත්තේ ගියා නම් පේනවා ඇති මේ දේවල් එයා ලියලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින්. ඉන්දික පැහැදිලිව කියලා හිබ්බා ඇයි එයාගේ බ්ලොග් එකේ දේවල් එලකිරි එකේ නොදැම්මේ කියලා. මම ඇහුවාමත් මට දුන්නේ ඔය උත්තරේම තමයි. මේ දේව්ල් ෆෝරම් එකට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා තමයි එයාගෙන් අහලා පෝස්ට් කරේ. මටත් හොඳ වැඩේ මේ වගේ දේවල් කරනවාට. :rofl:

    අනිත් එක මම දැක්කා රෙප් ගැන කතාවක් කියලා තියනවා. මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් ගන්න නම් නෙමෙයි. ෆෝරම් එකේ ඉන්න වටින සාමාජිකයෙක් ගැන කට්ටියට කියලා දෙන්න තමයි මේ ත්‍රෙඩ් එක කරේ. ඉන්දික අයියා එයා ගැනම ත්‍රෙඩ් එක කළා නම් ඒක තමන් විසින් තමන් වර්ණනා කර ගත්තා වෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන පිරිසක් ඉන්දික කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගත්තා.මේවා දාලා රෙප් ගන්න ඉතින් මගේ අනිත් ත්‍රෙඩ් වලට රෙප් වැටෙන්නේ නෑ වගේ නේ. :rolleyes:

    මේ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් පෙරේර මල්ලිට රෙප් ලබාගන්න අයිතිය තියෙනව. ඒව එළකිරි සාමාජික යාලුවන් එක්ක බෙදාගන්න මහන්සි වුනේ එයා නිසා..
    අනිත් එක අපි හැමෝම, එළකිරියට ආදරේ අපි හැමෝටම රෙප් ලක්ෂයකට වැඩිපුර තියෙනව..ඒ අපි එකම පවුලක් නිසා!
    ස්තුතියි පෙරේර මල්ලි..ඔයා මගේ හොඳම යාලුවෙක් හැමදාමත්!
     
    • Like
    Reactions: coollifestyle4u

    kingdewi

    Well-known member
  • මගේ හැම යාලුවෙක්ගෙන්ම ඉල්ලනව පෙරේර මල්ලිට දොස් කියන්න එපා කියල..මොකද මේ කතා ටික එළකිරියට ගෙනෙන්න මූලික වුනේ පෙරේර මල්ලි!!
    මම මගේ පෝස්ට් එකක් විදියට දැම්ම කියලම හිතාගන්නකෝ..කිසිම වෙනසක් නැහැ.
    අනිත් එක මට සහ පෙරේර මල්ලිට රෙප් දුන්න හැමෝටමත්, කමෙන්ට් කරපු හැමෝටමත්, කියවපු හැමෝටමත් ස්තුතියි.
    මගේ බ්ලොග් එක ගොඩක් දෙනෙකුට රහසක් නෙවෙයි..මගෙත් එක්ක හිතවත් වුන ගොඩක් දෙනෙකුට මම ඒ බ්ලොග් එක ගැන කියල තියෙනව.
    ඒකෙන් වැරද්දක් වෙන්නෙ නෑ කියල විශ්වාසෙන් තමා ඒ දේකළේ..මොකද මම වෙළඳ දැන්වීම ආදිය දාල නැහැනෙ..ඒවගේමයි හැම අත්දැකීමක්ම කියවන අයට යම් පණිවිඩයක් දෙන්නයි ලිවුවෙ
    .
    ආයෙමත් හැමෝටම ස්තුතියි
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    මගේ හැම යාලුවෙක්ගෙන්ම ඉල්ලනව පෙරේර මල්ලිට දොස් කියන්න එපා කියල..මොකද මේ කතා ටික එළකිරියට ගෙනෙන්න මූලික වුනේ පෙරේර මල්ලි!!
    මම මගේ පෝස්ට් එකක් විදියට දැම්ම කියලම හිතාගන්නකෝ..කිසිම වෙනසක් නැහැ.
    අනිත් එක මට සහ පෙරේර මල්ලිට රෙප් දුන්න හැමෝටමත්, කමෙන්ට් කරපු හැමෝටමත්, කියවපු හැමෝටමත් ස්තුතියි.
    මගේ බ්ලොග් එක ගොඩක් දෙනෙකුට රහසක් නෙවෙයි..මගෙත් එක්ක හිතවත් වුන ගොඩක් දෙනෙකුට මම ඒ බ්ලොග් එක ගැන කියල තියෙනව.
    ඒකෙන් වැරද්දක් වෙන්නෙ නෑ කියල විශ්වාසෙන් තමා ඒ දේකළේ..මොකද මම වෙළඳ දැන්වීම ආදිය දාල නැහැනෙ..ඒවගේමයි හැම අත්දැකීමක්ම කියවන අයට යම් පණිවිඩයක් දෙන්නයි ලිවුවෙ.
    ආයෙමත් හැමෝටම ස්තුතියි

    grate work dear friend :D
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    KINGDEWI AIYATAI
    MEWA MEKA DAPU UBATAI DENNATAMA GODAK ISTUTI
    ETH MEWA BALANNE EK EKE AYA WITHARAINE

    NARAKADA MEWA EMAIL MAGIN OKKOTAMA YAUWANAM??
    ETHAKOTA DANNA KIYANA OKKOTAMA MEWA KIYAWANNA LABENAWANE
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    haffa mama me thread ekata ada ne awe ela ela ada okkoma kiyawanna ona sahena hithata wadina aththa katha thamai thiyenne digatama danna Perera lokka...
     

    kingdewi

    Well-known member
  • grate work dear friend :D
    thankz bro!
    KINGDEWI AIYATAI
    MEWA MEKA DAPU UBATAI DENNATAMA GODAK ISTUTI
    ETH MEWA BALANNE EK EKE AYA WITHARAINE

    NARAKADA MEWA EMAIL MAGIN OKKOTAMA YAUWANAM??
    ETHAKOTA DANNA KIYANA OKKOTAMA MEWA KIYAWANNA LABENAWANE
    එහෙම කරන්න එපා මල්ලි..මම මේක සින්ඩි කීපෙකටම දාල තියෙනව..ඕන අය ඒවයි බලාවි..එළකිරියට දැම්ම කියන්නෙ හැමෝටම දැම්ම වගේ තමයි
    haffa mama me thread ekata ada ne awe ela ela ada okkoma kiyawanna ona sahena hithata wadina aththa katha thamai thiyenne digatama danna Perera lokka...

    ස්තුතියි මචන්!