meka cut and edited, eka kallak naa![]()
උබ කියන්නේ මේක බොරු එකක් කියලද???
meka cut and edited, eka kallak naa![]()
උඹල මෙතන මරාගන්න හැදුවට, ජෙනරාල් හිරෙන් නිදහස් වෙලා ඇවිත් මහින්දට එකතු වෙන්න බැරි නෑ. එහෙම නොවුනොත් තමයි පුදුමෙ,
එදාට ඔය කියපු ඒව එහෙන් පිටින්ම වෙනස් වෙනව උඹල එලකිරි එකේ එදාට හිටියොත් මම උඹලට කතා කරන්නම්.
පෙඩ්රිකා මොනව ලීවත්, ජෙනරාල් මොනව කෙරුවත්, මොකා ආණ්ඩුවට පැන්නත්, මහින්ද ඔබාමා එක්ක හුරතල් උනත්, මට අත්වෙන වාසියක් නෑ.
චාමචා;8410219 said:මචන් උබ අන්ධයෙක් වගේ නේ කතා කරන්නේ.....
ෆොන්සේකා මහත්තයාට පුලුවන් කම තිබ්බ නේ ෆෙඩ්රිකාර විරුද්දව නඩු දාන්න... ඇයි දැම්මේ නැත්තේ...
බලපංකෝ ඔය වීඩියෝ එක ඔච්චර ලස්සනට කියන්නේ... ෆෙඩ්රිකානෙමෙයි නේ ෆොන්සේකාමනේ.....
අනිත් එක දළදා මාළිගාවට ජ.වි.පෙත් බෝම්බ ගැහුවා කියලා අමතකද???
ෆොන්සේකව උස්සන් යන්නේ අද උන්ම නේද?? උනුත් අපේ කෙල්ලෝ කොල්ලෝ මැරුව බව අමතක ද????
මටත් අහන්න තියෙන්නේ උබ දන්නෙත් මොන හු***** කියලා තමයි....
මචං මෙක මම කව්වෙ නැහැ කියලා කියන්නේ නැහැ ‘‘ප්රශ්නෙ තියෙන්නේ මෙතන මෙක ගෝඨා කිව්ව වෙලාවෙ අහං හිටපු මාධ්යවෙදියා ෆොන්සේකාට කියපු දේවල් තමයි. ෆොන්සේකත් ගොනාවගේ කියලා දැම්මෙ ඒකට එයා දැන් දඩුවම් විදිනවා. ලොකුම දඩුවම තමයි ඡන්දෙ පැරදිච්ච එකග අනික තමයි මහඋලුගෙට යන්න පාර හදාගත්ත එක.’’
මචං ෆෙඩ්රිකාට විරුද්ධව නඩු දාන්න හැදුවා ඒ ගැනී වැලහින්න වගේ ජෙනරල්ගේ ඔෆිස් එකේ ඇඩුවා එහෙම කරන්න එපා එහෙම කලොත් එකීට වෙන්නෙත් ලසන්තට වෙච්ච දේමයි කියලා. මෙ දෙවල් විස්තර කරන්න බැහැ මචං එහෙම උනොත් වෙන්නේ මටත් කොහෙ හරි මැරෙන්න වෙන එක තමයි.
ඔබල ඔය සුද්ද කරන්න හදන්නේ මහින්ද වට කරන් ඉන්න කොටි රැල හොද මිනිස්සු අනිත් උන් කොටි කියලනේ ඔකට ඔබලට දොස් කියලා වැඩක් නැහැ. ඔක ඇවිල්ලා ආණ්ඩුවෙන්ම මිනිස්සුන්ට කරපු දෙයක් ඔබත් ඒ දැලේ පැටලෙච්ච තවත් එක බට්ටිච්චෙක්. කොටි වටකරන්න ඉන්න ජනාධිපති තමයි ලොකුම කොටියා. ඒ වට උඩ ගෙඩි දෙන ඔබලා තමයි රටෙ ඉන්න සිංහල කොටි.
මෙව කියන්නේ හොද මිනිස්සුන්ට කොටි ලේබල් අලවලා ඇග බෙරගන්න ආන්ඩුවෙයි එවා අනුමත කරන ඔබල වගේ උන්ගෙයි ෆැන්ටෙසිය වැරදි එකක් කියලා ඔප්පුකරන්න මිසක් වෙන දේකට නෙමෙයි කියන එකත් මතක තියා ගනින්. මේ සිස්ටම් එකක් නැති රටේ ඔබලවගේ සිස්ටම් අවුල් වෙච්ච එවුන් ඔ්න තරම් ඉන්නව බන් මේ පොස්ට් එක දාපු එකත් එකකම.
ලොකුම කොටිය ජනාධිපති උනත්, මිනිහ වටේ ඉන්නෙ කොටි උනත්, උඹලගෙ මිනිස්සු බල්ලො බලල්ලු වගේ පාරවල් වල මැරිල වැටෙන්නෙ නෑ නේද, තැන් තැන් වල බෝම්බ පුපුරන්නෙ නෑ නේද,
බඩුමිල වැඩියි කියල උඹල එක වේලක්වත් නොකා හිටියෙ නෑ නේද,
සුරංගනා ලෝකවල ජිවත් වෙන්න එපා බං
කං කුං;8410501 said:අනෙ යකො, යුද්දෙ දිනිම නිසා මහින්දටයි උගෙ පව්ලටයි හත් මුතු පරම්පරාවටයි අහිමි වෙච්ච දෙයක් නැහැ, උන් සුර සැප ව්දිනවා රටෙ මුදල් කාබාසිනියා කර කර, අහිමි උනෙ රණවිරු පවුල් වල ජිවිත, උබලා යුද්ධෙ දිනා දිමට ගරුකරනවානම් ගරුකරපිය රණවිරුවන්ට,..

http://www.youtube.com/watch?v=1DnyMAvNr6A
මෙන්න මහින්දගේ ඇත්ත, අද අපි නිදහසේ ඉන්නව තමයි මචං ඒ කොටි එක්ක ඇත්තටම ගනුදෙනු කරපු මහින්ද හින්ද නෙමෙයි. රටට ආදරය කරලා මෙරට බෙරලා දුන්න ජෙනරාල් සරත් ෆොන්සේකා හින්ද.
උබල බඩ පිරුනම ඔක්කොම හරි කියලනෙ හිතන්නේ, අයියෝ ඔබල වගේ හරක් එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ බන්.
අපි සුරංගනා ලෝක මවනවා තමයි බන් ඒ මේ නරකාදියේ ඉන්න අකමැති හින්ද අපි හැමෝටම ෆොන්සේකා මහත්තය ගෙනල්ලා දීපූ ජයග්රහණයෙන් රට දියණුකරගන්න. එහෙම නැතිව මහින්දගේ පවුලයි ඌට කඩේ යන උන්ගේ පවුලුයි විතරක් නෙමෙයි සිංහල කොටියෝ මේ රට කියන්නේ.
ගොනා උනාට උම්බෑ කියන්න එපා බං
කං කුං;8410637 said:දැන ගනින් චෙච්නියාවෙ යුද්දෙ දිනන්න රුසියාවට තාම බැහැ, ලංකාවටත්අවි සැපයුවෙ සහ සපයන රට වලින් ප්රධාන එකක් රුසියාව. මොකද රුසියාවට බැරි ත්රස්ත්වාදින් පරද්දන්න, රුසියාවට අවි ආයුධ නැත්ද, ලොක බලපැම්ද.??(රුසියාවට මොකා බලපැම් කරන්නද?)
යුද්ධෙ දිනන්න මුලිකව බල පැවෙ SF ගෙ විශිෂ්ඨ යුද උපක්රම![]()
අනේ එයාගෙ පු..... උපක්රම
උගෙ මොට්ට වැඩ හින්ද කොල්ලොනම් බුරුතු පිටින් මැරුන මතකද මුහමාලෙ,
උපක්රම කාගෙ උනත් ගොන් නාම්බො කොල්ලො තමා වැඩේ කරන්න පුලුවන්ද දන්නෙ, උගෙ උපක්රම 100% ක්ම ක්රියාත්මක කලේ නෑ
Umba fight kara wagene kathwa..... palayang boorowo noddana deyak gena katha nokara. moda pa****a

Umba fight kara wagene kathwa..... palayang boorowo noddana deyak gena katha nokara. moda pa****a
මට එහෙම කිසිම අමාරුවක් නෑ මට මොකා රජකලත් එකයි මට අසාධාරනේ පෙන්නන්න බෑMuta ona mea threat eka hit karanna misak wena deyak nemi ban. okata rep danna epa. ona ekekuta penawa muth mahinda wagema gonek kiyala.![]()
යුද්දෙට ක්රියාකාරීව දායක උන එකෙක් මම... ගොනෝ
මම උඹට මම මගෙ පොටෝ PM කරල එවන්නම් උඹට එතකොට හිතාගන්න පුලුවන් මම කවුද කියල
යුද්දෙට ක්රියාකාරීව දායක උන එකෙක් මම... ගොනෝ
මම උඹට මම මගෙ පොටෝ PM කරල එවන්නම් උඹට එතකොට හිතාගන්න පුලුවන් මම කවුද කියල
Muta ona mea threat eka hit karanna misak wena deyak nemi ban. okata rep danna epa. ona ekekuta penawa muth mahinda wagema gonek kiyala.![]()