මේක ගැන කට්ට්ය මොකද්ද හිතන්නෙ.....
http://www.facebook.com/pages/Srilanken-Hackers-Club/166964296647378
හැබැයි කවුරුවත් මේකට join වෙන්න නම් එපා
balapallako mu hack karala tiyena acunt goda.......
මේ තියෙන්නෙ fb එකෙ hack වෙච්ච අකවුන්ට් දාල එකෙ හැකර් හදපු ෆෑන් පේජ් එකක්....
මේ භුතය නම් මහ මානසික අසහන කාරයෙක්......

මුගෙ කෙරුම් සාධාරණීකරනය කරන්න ඌට තියෙන එකම හේතුව තමයි Fb එක මේ කියන අය වැරදි ව්දියට භාව්තා කිරීම......

උබලම බලපල්ල මචෝ මේකෙ ඩ්ස්කශන් බෝඩ් එකේ කට්ට්ය අඬන විදිහ....
කිසිම වැරද්දක් නොකර දුක් වෙන හැටි.......
මේකෙ 15 වෙනිය මගේ ඥාති සහෝදරයෙක් ඌ කරපු එකම වැරද්ද තමයි මූනූ පොතේ barn buddy ටොප් ලිස්ට් එකේ සිටීම.....
සහ මේ මොලේ අමාරු කාරයන් කියන්නෙනම් මෙහෙමයි
computer hacking is a real life application of their problem-solving skills. It’s a chance to demonstrate their abilities, not an opportunity to harm others.
ඒත් කරන්නෙ චැට් එකේදි චරිතය ඝාතනය කරන එක...
සහ මුන් කරන්නෙ කෙල්ලෙක්ගෙ අකවුන්ට් එක හැක් කරාම ඒකෙන් කෙල්ලගෙ මොබයිල් නම්බ්ර් එක ගන්න එක.......

එලකිරි එක තමයි ලංකාවෙ තියෙන ව්ශාලතම සමාජ වෙබ් අඩව්ය.... එලකිරියන්ල ව්දිහට අපි මේ වගෙ මෝඩ පහේ ලපට් ආතල් අරගෙන සුපර්මෑන්ල වෙන්න යන මෙවැනි 21වන සියවසේ අන්දරේලගෙ සමාජ ව්රෝඩි වැඩ ගැන දැන ගත යුතුයි...
හිතන්න...

ඔබත් මූනූ පොතේ සිට්නවා නම් හෙට මෙම සායි බාබලාගේ මීලඟ බ්ල්ල ඔබ ව්ය හැකියි.

Last edited: