FB inna aya mehe endooooooooo....

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    මේක ගැන කට්ට්ය මොකද්ද හිතන්නෙ.....

    http://www.facebook.com/pages/Srilanken-Hackers-Club/166964296647378
    හැබැයි කවුරුවත් මේකට join වෙන්න නම් එපා


    balapallako mu hack karala tiyena acunt goda.......

    මේ තියෙන්නෙ fb එකෙ hack වෙච්ච අකවුන්ට් දාල එකෙ හැකර් හදපු ෆෑන් පේජ් එකක්....
    මේ භුතය නම් මහ මානසික අසහන කාරයෙක්......:lol::lol::lol::lol::lol::lol:
    මුගෙ කෙරුම් සාධාරණීකරනය කරන්න ඌට තියෙන එකම හේතුව තමයි Fb එක මේ කියන අය වැරදි ව්දියට භාව්තා කිරීම......:growl::growl::growl::growl:

    උබලම බලපල්ල මචෝ මේකෙ ඩ්ස්කශන් බෝඩ් එකේ කට්ට්ය අඬන විදිහ....
    කිසිම වැරද්දක් නොකර දුක් වෙන හැටි.......

    මේකෙ 15 වෙනිය මගේ ඥාති සහෝදරයෙක් ඌ කරපු එකම වැරද්ද තමයි මූනූ පොතේ barn buddy ටොප් ලිස්ට් එකේ සිටීම.....


    සහ මේ මොලේ අමාරු කාරයන් කියන්නෙනම් මෙහෙමයි

    computer hacking is a real life application of their problem-solving skills. It’s a chance to demonstrate their abilities, not an opportunity to harm others. :shocked:

    ඒත් කරන්නෙ චැට් එකේදි චරිතය ඝාතනය කරන එක...
    සහ මුන් කරන්නෙ කෙල්ලෙක්ගෙ අකවුන්ට් එක හැක් කරාම ඒකෙන් කෙල්ලගෙ මොබයිල් නම්බ්‍ර් එක ගන්න එක....... :angry::angry::no::no::no::no:

    එලකිරි එක තමයි ලංකාවෙ තියෙන ව්ශාලතම සමාජ වෙබ් අඩව්ය.... එලකිරියන්ල ව්දිහට අපි මේ වගෙ මෝඩ පහේ ලපට් ආතල් අරගෙන සුපර්මෑන්ල වෙන්න යන මෙවැනි 21වන සියවසේ අන්දරේලගෙ සමාජ ව්රෝඩි වැඩ ගැන දැන ගත යුතුයි...
    n731641252_1971133_5683.jpg


    හිතන්න... :rolleyes::rolleyes::rolleyes:
    ඔබත් මූනූ පොතේ සිට්නවා නම් හෙට මෙම සායි බාබලාගේ මීලඟ බ්ල්ල ඔබ ව්ය හැකියි.

     
    Last edited:
    • Like
    Reactions: flag au: and LKS007

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    He cant even Spell "worning" lol [Warning]
    "I'am always hack bad person only,fakes
    Do not disteb my working..."
    Just LMAO ? :lol: :lol:

    edit : Srilanken Hackers Club


    WTF ? SRILANKEN ? LMAO! :lol: :lol: what a hacker hah
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Its all lies machan just a publicity stunt.. Facebook is alot safer that you think if you dont leave your passwords hanging around...there are very little loopholes.Besides its pretty obvious that it fake from the English that is been used in that fan page
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    adminwa balaganna bane bnz....

    anika oke hack una eka acunt ekak mage frndsla hamotama kiyala report kerewwa.
    bt u e accunt eka thama use karanawa kisi karadarayak natuwa....

    eka nam aththa machan...bt me yakku karana wade nam echchara hoda wadak nemene...
    muuta slitt eke mokak hari case 1k tiyenawa wage....

    :rolleyes::rolleyes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Its all lies machan just a publicity stunt.. Facebook is alot safer that you think if you dont leave your passwords hanging around...there are very little loopholes.Besides its pretty obvious that it fake from the English that is been used in that fan page

    most probably.. :yes: