ai ban hama ekama ad karaganne? mage fb eke inne 150i. mama adurana un okkoma. oya wage un innawa ban dan ona tharam. mc ekata gihin balapanko ath allan yanne one tharam.

macho fb ekata vedak nethi evunma ayin karapan
mulin 2007 account hadapu kaale hema ekavama add kala
asavata ekek vath danna evun e kale nethi hinda
den ehema nehene
matath oya vage chater seen vela thiyenava


ඔතන මාර ප්‍රශ්නයක් තියෙනව බං. උඹ කිව්වා වගේ ඉස්සරත් නපුංසකයෝ හිටියේ නැතුව නෙමෙයි. ඒත් උන් උන්ගෙ පාඩුවේ ජීවත් උනා. ඒත් අද වෙලා තියෙන්නේ උන් වෙනුවෙන් සමිති සමාගම් හිටන් ඇති වෙලා නපුංසකයෝ ප්‍රමෝට් කරන එකයි. උදාහරණයක් විදියට කොළඹ ආසන්න නගර වල එලියට පහලියට බැස්සොත් නපුංසකයෙක් දකින්න ලැබෙන එක දැන් අරුමයක් නෙමෙයි. ඔතන භයානක කම තියෙන්නෙ දැන් ගොඩක් දකින්න ලැබෙන නපුංසකයෝ නපුන්සකයෝමද? කියන ප්‍රශ්නයයි. සාමන්යෙන් ඔය ස්ත්‍රී සිතුම් පැතුම් තියෙන පිරිමි ඉස්සර නම් සමාජයත් එක්ක ගැටුනම ඒ ජානමය ගති පැවතුම් වෙනස් කරගෙන පුරුෂයෙක් විදියට සමාජයට මුහුණ දෙනවා හැඩගැහෙනවා. ඒත් දැන් වෙන්නෙ පිරිමි අවයව සියල්ලම තියාගෙනත් කාන්තා සිතුම් පැතුම් තිබුන පලියටම නපුංසක වර්ගයට නිකන්ම ඇදිල යන එකයි. දැන් නපුංසක ට්‍රෙන්ඩ් එකක් හදලයි තියෙන්නෙ. මම කියන්නේ නපුංසකයෙක් උන පලියට ඒ මනුස්සයව ගල් ගහල මරල දාන්න කියන එක නෙමෙයි. ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ පාඩුවේ හිටියා. ඒ විදියට ඉන්න දෙන්න කියන එකයි. අනවශ්‍ය උළුප්පා දැක්වීම් කිරීමෙන් වෙන්නෙ නිරෝගී මිනිස්සුන්ටත් මානසික පෙළඹවීමක් ඇති කරන එකයි. දැනටත් ඒක වෙලා තියෙනව. මේ කතාව මීට කලින් මේ වගේම ත්‍රෙඩ් වල කියල සමහරුන්ට අම්බානට මල පැනල රෙප් හිටං කපනවා.
එලකිරියෙත් නපුංසකයෝ ඉන්නව බොල![]()
