අප්පිරියයි බං සිරාවටම කියන්නේ..
පො*නයෙක් මට අතවර කරා වගේ අප්පිරියා සහගත විලි ලජ්ජාකාරි හැඟීමක් තියෙන්නේ

නිකන් ඉන්න එකේ විලි ලැජ්ජාව බෙදාගන්නත් එක්ක ඉතින් උඹලටත් කියන්නම්..
මේක උණු උණුවෙම සිද්ද උනේ අද උදේ

මං වැඩ කරන තැන ඉන්නව බං ඇහැට කනට පෙන කෙල්ලෙක්.එකී සිරාවට මාත් එක්ක ලෙන්ගතුයි..

මගේ හිතෙත් පොඩිවට තියෙනවා ඒ කෙල්ල ගැන අදහසක් පොඩිවට කිව්වට ලොකුවටම තියෙනවා ඉතින්


කතාව මේ එකක්වත් නෙවෙයි..

අපි ඉතින් හවස අනිවා FB ඇවිත් සෙට් වෙනවා.. එයත් මට එයාගේ password එක හිටන් දීලා තියෙන්නේ

මගේ PW එකත් ඉල්ලුවා ඉතින්.. මට FB එකේ හංගන්න දේකුත් නැති
නිසා ඔන්න ඔහේ දීල දැම්ම
මගේ Friends List එකේ ඉන්නේ මචන් 1700 ත් 1800 අතර වගේ ගානක්.
මං අද උදේ එද්දී මෙන්න මේ කෙල්ල ලොග් වෙලා මචන් හිටියේ

මාත් ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ..
පාඩුවේ ගුඩ් මෝනින් පාරක එහෙම දාලා සෙට් උනා උදේම තිබුන වැඩ ටික කරන්න

මේකි ඊයා අප්පා මේ මොනවද මේ දාගෙන ඉන්න යළුවො කියලා මුණ කට රතු කරගත්ත
මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ බං.. මාත් ගිය බලන්න

විලි ලැජ්ජයි ඕයි !! එකෙක් ප*ය දික් කරගෙන ගහපු ෆොටෝ එකක්..
මට හෙන අව්ල් බං..

මං උගේ Profile එකටත් ගහින් බැලුවා Friends list එකේ හිටිය 800ක් විතර
උන්ගෙන් බහුතරය ඒ වගේම උන් බං..
කෙල්ලනම් මං උන්ව දන්නේ නෑ කියලා ශේප් කරා කියමුකෝ

මට තියෙන අව්ල බං ලංකාව මෙච්චර කාලෙකට මෙහෙම සීන් තිබ්බේ නැති රටක්නේ..

පොන්නයෙක් දෙන්නෙක් එලියට බැස්සත් කලාතුරකින්නේ..

මතකද උඹල නදීෂා හේමමාලිගේ උපන්දිනේ දවසක
ලොකු ලොකු එවුන් ඔක්කොම ඉස්සරහ කරලියට බස්සල තිබුනේ මාත් දැක්කේ ෆොටෝස් වල

එව්වත් අව්ල්ලක් නෑ කියමු එතන හිටියේ ලොකු ලොකු පොරවල් නේ


මේ තියෙන්න ඕනේ ඒවා හොඳට තියෙන අපේ එවුන් මොකද බං පොන්නයෝ වෙන්න දගලන්නේ
සිරාවට මට මාර අව්ල් බං උන් දීලා තියෙන ටෝක් එහෙම කියවද්දී අප්පිරියි බං
හංගන්න දෙයක් නෑ උබලා ගොඩක් එවුන් උදේ රෑ නැතුව FB කරක් ගහන එවුන්නේ..
කියපල්ලා සිරාවට ලංකාවට මොකද්ද වෙන්නේ කියලා

මට ආයේ තැනකට ගිහින් FB ලොග් වෙන්නත් බයයි යකෝ..
ශුන්ගාරා මල්ලිව දික් කරගෙන ෆොටෝ කෑල්ලක් වැටිලා තියෙයි කියලා



uba moda choon danawane.