Be Aware to use new 1000/= note

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    මම දන්න තරමින් central bank එකට එහෙම සල්ලි reject කරන්න බෑ.. එයාලා ඉරිච්ච සල්ලි කොල වුනත් බාරගන්නවා ඒකෙ තියෙන number එක පැහැදිලිව තියෙනවානම්...

    eka athha..mama nam hithane me kathawa boruwak..ehema bara nogena inna ba mukut liwwa kiyala..api iricha kolat maru karane
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මම දන්න තරමින් central bank එකට එහෙම සල්ලි reject කරන්න බෑ.. එයාලා ඉරිච්ච සල්ලි කොල වුනත් බාරගන්නවා ඒකෙ තියෙන number එක පැහැදිලිව තියෙනවානම්...

    thats true
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thx machan...++
    ඒක හොඳයි...හැබැයි මිනිස්සු දැනුවත් කරන්න ඕනි... මන්දමානසික උන් තමයි ඔය වගේ ගොන් වැඩ කරන්නේ...ස්තූති මචන් දැනුවත් කිරිමට
     
    • Like
    Reactions: elaballa