බ්ලූ ෆිල්ම් කාරයට බැන්නම වින්ඩෝස් 8 නේ අඬන්නේ ... හිකිස් ..![]()
උබ නම් හරකෙක් නෙමෙයි පට්ටි ගොනෙක්.... ඔහොම්මම හිතාගෙන හිට පන්... බූරුවහන්සේ,,,




බ්ලූ ෆිල්ම් කාරයට බැන්නම වින්ඩෝස් 8 නේ අඬන්නේ ... හිකිස් ..![]()




ඔයාගෙ උගත් කම පේනව මහත්තයෝ
උපාධිය ගත්තෙ කොහෙන්ද

ඔන්න ඇවිත් අනුන්ගෙ සීනි කිරණ එක්කෙනාඋඹ උපාධිය ගත්තේ communication එකකින්ද?![]()



හරක් ගොන්සේකා;8439269 said:උබ නම් හරකෙක් නෙමෙයි පට්ටි ගොනෙක්.... ඔහොම්මම හිතාගෙන හිට පන්... බූරුවහන්සේ,,,![]()



උඹ උපාධිය ගත්තේ communication එකකින්ද?![]()


ඔන්න ඇවිත් අනුන්ගෙ සීනි කිරණ එක්කෙනා

අනුන්ගේ සීනි කිරන්නේ උඹද මමද?
ඔය කීවෙ මෝඩ කතාවක්, මේක දේශපාලන එකක් නෙමේ බං සරත් පොන්සේක පව් නේ බං
මේක දේශපාලනය ගැන මම මොකුත් කියල තියෙනවද? අනික උඹට නෙමේනේ කිව්වේ. උඹේ thread එකක් නෙමේනේ.
නිකන් වළං කඩේට පන්න ගොනා වගේ දොඩවන් නැතුව ඉදපන්.
thread එකකට අදාල දේ ගැන කතා කරපන්. thread එක දැම්ම එකාට මම කිව්ව එක ගැන ප්‍රශනයක් තියෙනවනම් එයා ඒක මාත් එක්ක විසන්දගනී.
උඹ නිකන් හොට දාන්න එන්න ඕනේ නැහැ. දේශපාලන කතා අදාල thread වලට විතරක් තියාගනින්. නිකන් මෝඩයෙක් උනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔය 2.50 හැසිරීම උඹ ගාවම තියාගනින්. උඹලට අනිත් thread වලට දෙන්න උත්තර නැතුව මෙතන ඇවිත් දොඩවන්න එපා.
අනික උඹ mod කෙනෙක් නෙමේනේ. මට ඕනෑ විදිහට post දාන්න මට උඹෙන් අවසර ගන්න ඕනේ නැහැ.
![]()
මචන් උඹ එනකන් බලන් හිටියේ. මම ඉස්සෙල්ල දාපු comment එක ගැන උඹේ අකමැත්තක් හරි තරහවක් හරි තියෙනවද?
මේකේ සම හරක්ට ඒක ගැටළුවක් වෙලා තිබ්බා.![]()
Apo na machan..mama dan eka gana comment ekak danna hitiye...owa monawada..podi wihiluwakne....![]()
mage kisima aulak na
![]()




ඔය කීවෙ ගොන් කතාවක් ඔයාල වගේ මෝඩයෝ එක්ක මම කතා කරන්නවත් කැමති නෑ. කොහෙද බං මම ගෑනුන්ගෙ හෙලුව විකුන්නෙකිච පොරක් බන් මූ... ගෑනුන්ගේ හෙළුව පෙන්නලා කන උන් තමා මුන් .... බැරි උනාම මිනිස්සුන්ගේ චරිත ගාතනය කරනවා![]()
උඹල වගේ එවුන් හිතන් ඉන්නෙ ආන්ඩුවේ ඉන්නෙ ජෝකර්ල කියල නේ
නෑ බං ජෝකර් ඉන්නෙ හිරේ

යුද්දෙට ක්‍රියාකාරීව දායක උන එකෙක් මම... ගොනෝ
මම උඹට මම මගෙ පොටෝ PM කරල එවන්නම් උඹට එතකොට හිතාගන්න පුලුවන් මම කවුද කියල
ක්ලාස් එකකට යන්න ඉන්නෙ අනේ පල..... පල.... යන්න
********
You are violating rules by using filth words. Now you insult others who trying to tell you about rules.
Next time you will be banned.
GTRZ
කරුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද



අනුන්ගේ සීනි කිරන්නේ උඹද මමද?
ඇයි බන් උඹ මේවා bump කරන්නේ නැත්තේ? උඹ චා උනා කියල අනිත් උන් දැනගන්නවට බයේද?![]()
ඔය කීවෙ ගොන් කතාවක් ඔයාල වගේ මෝඩයෝ එක්ක මම කතා කරන්නවත් කැමති නෑ. කොහෙද බං මම ගෑනුන්ගෙ හෙලුව විකුන්නෙ



උඹ වගේ joker කෙනෙක්ට joker කියනවා මිසක්කා වෙන මොනවා කියන්නද?
ps- originally posted in another thread.
බ්ලොග් ලින්ක් දාල චා උන පොරක් නේ බන් උඹ ?? අනික අනුන්ගේ සබ් ටයිටල් උස්සල කිච වෙච්ච එකෙක් නේ ?? ඉඳින් හොයල කියන්න.. දැනට මේක බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=794551
කට්ටිය ගනන් ගන්න එපා මෙයාට පොඩි මන්ද මානසික ගතියක් තියෙනව, ඒකයි ඔය පරණ එව්ව හොය හොයා දාන්නෙ, මෙයා ත්‍රඩ් එකේ තියෙන එකට අදහස් නෙමේ දාන්නෙ
ඔවට තමයි මචං කියන්නෙ ගොං ආතල් කියල උඹලගෙ පොන්සේකත් එහෙමනෙ
කියන්න ඕන දේ මොකක්ද එපා දේ මොකක්ද දන්නෙ නෑ

. ත්රෙඅඩ් එකක් open කරා නම් ඒවල දාල තියෙන ඒවාට උත්තර දෙන්න පුරුදු වෙයන්. දැන් මෙතන අලි එකා වෙන්න දගලන් නැතුව. මටද යකෝ මානසික ලෙඩ තියෙන්නේ. කට්ටිය ගිහින් බලන්න මුගේ බ්ලොග් එක. කෙල්ලන්ව දුෂණය කරන ඒවයි, කෙල්ලන්ට අතවර කරන ඒවයි, incest, ළමා අපචාර මේවා තමා මුගේ බ්ලොග් එකේ තියෙන්නේ වැඩිපුර. තොට මානසික sick එකක් නැත්නම් උඹ බ්ලොග් එකක් හදල මේවා දායිද? දැන් තමා අඩුම තරමේ වෙන categories වල ඒවා add කරලා තියෙන්නේ.
විකුණනව කියන්නෙ ආදායමක් බලා පොරොත්තුවෙන් කරන දේකට කොහෙන්ද බං මේකට මට ආදායමක් එන්නෙ

කට්ටිය ගනන් ගන්න එපා මෙයාට පොඩි මන්ද මානසික ගතියක් තියෙනව, ඒකයි ඔය පරණ එව්ව හොය හොයා දාන්නෙ, මෙයා ත්‍රඩ් එකේ තියෙන එකට අදහස් නෙමේ දාන්නෙ
ඔවට තමයි මචං කියන්නෙ ගොං ආතල් කියල උඹලගෙ පොන්සේකත් එහෙමනෙ
කියන්න ඕන දේ මොකක්ද එපා දේ මොකක්ද දන්නෙ නෑ

මෙතන දාන්නේ තෝ ඒවාට උත්තර දෙන්න එන්නේ නැති හින්ද. ත්රෙඅඩ් එකක් open කරා නම් ඒවල දාල තියෙන ඒවාට උත්තර දෙන්න පුරුදු වෙයන්. දැන් මෙතන අලි එකා වෙන්න දගලන් නැතුව. මටද යකෝ මානසික ලෙඩ තියෙන්නේ. කට්ටිය ගිහින් බලන්න මුගේ බ්ලොග් එක. කෙල්ලන්ව දුෂණය කරන ඒවයි, කෙල්ලන්ට අතවර කරන ඒවයි, incest, ළමා අපචාර මේවා තමා මුගේ බ්ලොග් එකේ තියෙන්නේ වැඩිපුර. තොට මානසික sick එකක් නැත්නම් උඹ බ්ලොග් එකක් හදල මේවා දායිද? දැන් තමා අඩුම තරමේ වෙන categories වල ඒවා add කරලා තියෙන්නේ.

උපන් ගෙයි කාලකන්නියෙක් බන් ඕක ... උගේ ළමයට කන්න දෙන්නේ ඕකෙන් ලු![]()


