කුමන්ත්‍රණයක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හරක් ගොන්සේකා;8439635 said:
    මේ උබලා දෙන්නා ජීවිතේට බ්ලු ෆිල්ම් එකක් බලලම නැද්ද???

    අඩේ සිරාවට ඒව බලල තිබ්බත් වැස්සි ස්ටයිල් එක දකල නෑ.Djwaltha වත් සෙට්කරගෙන දාල පෙන්නපන්කො වැස්සි ස්ටයිල් එක.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අඩේ සිරාවට ඒව බලල තිබ්බත් වැස්සි ස්ටයිල් එක දකල නෑ.Djwaltha වත් සෙට්කරගෙන දාල පෙන්නපන්කො වැස්සි ස්ටයිල් එක.
    :lol::lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට තරහ ගිහින් තියෙන්නෙ මුගෙ ගෑනි ඉන්න එකක් මම දන්නෙ නැතිව මූටම දීල
    සොරි හොදේ

    චා චා ළමයට කන්න වැදගත් විදිහට හම්බු කරහන් ... උඹට ඔය කියනවා වගේ වැඩක් කොරන්ඩ පුළුවන් නම් බැරියැ :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ සිරාවට ඒව බලල තිබ්බත් වැස්සි ස්ටයිල් එක දකල නෑ.Djwaltha වත් සෙට්කරගෙන දාල පෙන්නපන්කො වැස්සි ස්ටයිල් එක.

    :lol::lol::rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    තවත් කුමන්ත්‍රණයක් හෙලිවේ

    මාදුලුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් රථය අනතුරකට පත්වීම එලකිරි තුල මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයක් ඇති කලේය.

    විපක්ෂයට සහය දක්වන්න, සිදුවන ‍සෑම ආපදාවක්ම ආණ්ඩුව පිට පැටවීමට බලාසිටින Silver bard වැනි එලකිරි සාමාජිකයන්ද,

    සරත් පොන්සේකාගේ පස්ස ලෙවකන තවත් අයද, ආණ්ඩුව මත එය පැටවීමට විශාල වෙහෙසක් දැරීය.

    එහෙත් එම වාහනය අනතුරකට පත්කර ඇත්තේ ජවිපේ සාමාජිකයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව දැන් හෙලිවී තිබේ

    තවද, පෙඩ්රිකා ජෑන්ස් හා සරත් පොන්සේකා රහසිගත ලෙස ඝාතනය කර එය ආණ්ඩුවට පැටවීමට ජවිපේ රහසිගත කුමන්ත්‍රණයක් හෙලිවෙමින් පවතී.

    කතුවරයා තවදුරටත් පවසන්නේ

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරත්පොන්සේකා හා ජවිපේ මෙන් ගොන් වැඩ නොකරන බවය.

    ela

    jeppo thawath adagena nanawa
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕන් ආව අනික(windows8).ගොන්නු තුනයි.හත්වාසි ගහතැහැකි.ජහ මීම ජහ:lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    methana loku kumanthanayak thiyenawa. mama wage wena aya awith fake hadan ape paththata katha karanawa.
    mage nama dala rep kapapu ekkenanam mattu
    me wage fake id hadan ena ayawath allanna ona
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Reason behind these kind of statements

    ගොටා: මෙ යන ‍රැල්ල නවත්තපන් හොදි හො නරකින්

    colombo_feb_16_15_20100228_2004024842.jpg

    JVP පොලිස් කරුවෙකු හාමුදුරු නමකට පහර දෙන අයුරු

    maharagama_16_20100228_2078533524.jpg
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    තවත් කුමන්ත්‍රණයක් හෙලිවේ

    මාදුලුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් රථය අනතුරකට පත්වීම එලකිරි තුල මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයක් ඇති කලේය.

    විපක්ෂයට සහය දක්වන්න, සිදුවන ‍සෑම ආපදාවක්ම ආණ්ඩුව පිට පැටවීමට බලාසිටින Silver bard වැනි එලකිරි සාමාජිකයන්ද,

    සරත් පොන්සේකාගේ පස්ස ලෙවකන තවත් අයද, ආණ්ඩුව මත එය පැටවීමට විශාල වෙහෙසක් දැරීය.

    එහෙත් එම වාහනය අනතුරකට පත්කර ඇත්තේ ජවිපේ සාමාජිකයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව දැන් හෙලිවී තිබේ

    තවද, පෙඩ්රිකා ජෑන්ස් හා සරත් පොන්සේකා රහසිගත ලෙස ඝාතනය කර එය ආණ්ඩුවට පැටවීමට ජවිපේ රහසිගත කුමන්ත්‍රණයක් හෙලිවෙමින් පවතී.

    කතුවරයා තවදුරටත් පවසන්නේ

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරත්පොන්සේකා හා ජවිපේ මෙන් ගොන් වැඩ නොකරන බවය.

    oya mama Highlight karala tiyena ekanan lol....... Policeiya inne dan ka ekkada kiyala api kaurut hodata dannava