කුමන්ත්රණයක්
තවත් කුමන්ත්රණයක් හෙලිවේ
මාදුලුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් රථය අනතුරකට පත්වීම එලකිරි තුල මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයක් ඇති කලේය.
විපක්ෂයට සහය දක්වන්න, සිදුවන සෑම ආපදාවක්ම ආණ්ඩුව පිට පැටවීමට බලාසිටින Silver bard වැනි එලකිරි සාමාජිකයන්ද,
සරත් පොන්සේකාගේ පස්ස ලෙවකන තවත් අයද, ආණ්ඩුව මත එය පැටවීමට විශාල වෙහෙසක් දැරීය.
එහෙත් එම වාහනය අනතුරකට පත්කර ඇත්තේ ජවිපේ සාමාජිකයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මේ පිටුපස විශාල කුමන්ත්රණයක් ඇති බව දැන් හෙලිවී තිබේ
තවද, පෙඩ්රිකා ජෑන්ස් හා සරත් පොන්සේකා රහසිගත ලෙස ඝාතනය කර එය ආණ්ඩුවට පැටවීමට ජවිපේ රහසිගත කුමන්ත්රණයක් හෙලිවෙමින් පවතී.
කතුවරයා තවදුරටත් පවසන්නේ
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරත්පොන්සේකා හා ජවිපේ මෙන් ගොන් වැඩ නොකරන බවය.

Last edited:

කොහෙන් හරි කොමියුනිකේෂන් එකක් අටෝගෙන ... චප්ප චා මැක්ස්