කට්ටියම බලාගන්න පොන්සේකගෙ ඇම්බැට්ටයා... ප්රශ්නවලින් මග අරින හැටි
පොන්සේකත් එහෙමනෙ මම සුදු කොඩි කතාවක් කීවෙ නෑ කියනව
ඒකරල තව කොහෙ හරි අය කියනව මෝඩ හරක්
හිටපන් අද තාම සුදු කොඩි නඩුව යනව ඉවර උනගමන් උඹට මම එවන්නම් පොන්සේකාට තව අවුරුදු කීයක් හිරේ දානවද කියල
මොකක්ද යකෝ මම පැනල ගිය ප්රශ්නේ, මම front එකේ fight කරා ඒත් මගේ වීරයා කරුණා කියන තොපි වගේ උන්ට එහෙයි කියනවට වඩා ඒ වගේ මනුස්සයෙක්ට වෙන අසාධාරණයට කතා කරන එකද තෝ කියන ඇම්බැට්ට කම.





