උඩදි...................................

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
මේක මෙ පෑරිශුට් කාරයෙක්ට උන වෑඩක් .ඔන්න ඉතින් මේ පොර ගියාලු ශොප් එකකට අලුත් පෑරිශුට් එකක් ගන්න .පොර දෑන් හොදට බලලා එහෙම එකක් අරගෙන ශොප් එකේ මුදලාලිගෙන් අහුවලු , මුදලාලි මේවා ශුවර් බඩු නේද කියලා , මුදලාලියා කිව්වලු " ඔව් ඔව් මහත්තයා ඔවා ශුවර් බඩු , උඩදි දිග ඈරුනේ නෑත්තන් ඉතින් ගේන්නකො මම මරු කරලා දෙන්නම් කියලා ...:lol::lol::lol:............
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මේක මෙ පෑරිශුට් කාරයෙක්ට උන වෑඩක් .ඔන්න ඉතින් මේ පොර ගියාලු ශොප් එකකට අලුත් පෑරිශුට් එකක් ගන්න .පොර දෑන් හොදට බලලා එහෙම එකක් අරගෙන ශොප් එකේ මුදලාලිගෙන් අහුවලු , මුදලාලි මේවා ශුවර් බඩු නේද කියලා , මුදලාලියා කිව්වලු " ඔව් ඔව් මහත්තයා ඔවා ශුවර් බඩු , උඩදි දිග ඈරුනේ නෑත්තන් ඉතින් ගේන්නකො මම මරු කරලා දෙන්නම් කියලා ...:lol::lol::lol:............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: