මේක මෙ පෑරිශුට් කාරයෙක්ට උන වෑඩක් .ඔන්න ඉතින් මේ පොර ගියාලු ශොප් එකකට අලුත් පෑරිශුට් එකක් ගන්න .පොර දෑන් හොදට බලලා එහෙම එකක් අරගෙන ශොප් එකේ මුදලාලිගෙන් අහුවලු , මුදලාලි මේවා ශුවර් බඩු නේද කියලා , මුදලාලියා කිව්වලු " ඔව් ඔව් මහත්තයා ඔවා ශුවර් බඩු , උඩදි දිග ඈරුනේ නෑත්තන් ඉතින් ගේන්නකො මම මරු කරලා දෙන්නම් කියලා ...

............


............



