(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :oo::oo::baffled: ඌ යන්න ගියා මැකිලා:rolleyes:???
    අනේ මන්දා යන්න ගියාමද දන්නේ නෑ
    අවුලක් කියා නේ ගියේ :baffled::baffled::rolleyes:
    දැන් අහෙනවා...:baffled::baffled::baffled:
    එහෙනම් එච්චරයි නේ :D
    එත් දැන් ඉන්නේ බිසී දිලුම් ලු ;)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනේ මන්දා යන්න ගියාමද දන්නේ නෑ
    අවුලක් කියා නේ ගියේ :baffled::baffled::rolleyes:

    එහෙනම් එච්චරයි නේ :D
    එත් දැන් ඉන්නේ බිසී දිලුම් ලු ;)

    අනේ මන්දා??? මන් homework කරන්න හිටියේ..දැන් ඉතින් ඒකත් කරන්න වෙන්නේ නෑ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෝ බං මූ පෙන්නන එක හීනයක වත් නමක් දාල නෑනෙ:rolleyes:, මුට හිතෙන හිතෙන හීනෙ අපිට පෙන්නයි වගේ:baffled::baffled:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ මන්දා??? මන් homework කරන්න හිටියේ..දැන් ඉතින් ඒකත් කරන්න වෙන්නේ නෑ...
    ඒ මොකෝ ඒ ඔය ප්‍රේමනීය ගී අහ අහ වැඩ කරන්න පුලුවන්ද :lol::lol::P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කෝ බං මූ පෙන්නන එක හීනයක වත් නමක් දාල නෑනෙ:rolleyes:, මුට හිතෙන හිතෙන හීනෙ අපිට පෙන්නයි වගේ:baffled::baffled:

    හිතෙන හිතෙන හීන පෙන්නන්න ගිහින් එල්ම් වීදියේ වුන දේ වෙයිද දන්නේ නෑ...
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    apoi ow ne mata eka mathaka xam me mase witharai kiyala :baffled::dull: mala dan moko karanne ubalata letter ekak awada ? :rolleyes:

    17 enna kiyala godak unta letter ekak awith mata nan awe na, e nan wena mokakda magulakata edata giyama thama aha ganna wenne, patan ganna ekak na monawa unath damma mama nan hithanne...