(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    රෑට නෙමෙයි බං ඒකි සති ගානකිං කාල නෑ, හොද වෙලාවට මගෙ මස් රස නෑ :rolleyes::yes::yes::P:P

    රස හරියකුත් තියෙනව , පොඩ්ඩක් බලපන්කො
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    අපිට විජය කුමාරයා රැල්ලෙන් රැල්ලට පාවෙච්ච සිංදුව දීපියෝ:oo::baffled::lol:

    විජය කුමාරය නෙමේ යකෝ පා වුනේ , අර ගෑණි , රැල්ලෙන් රැල්ලට නෙමේ , විජේගෙ මොකද්ද එහෙක
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කරුනාරත්න දවුල්ගනේ මහත්මයා කියන ඔබ මා හමුවන මේ ඉර හඳ යට සිංදුව දුන්නදෝ....දුන්නේ නැත්නම් දෙන්න Dreams අයියෝ....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    විජය කුමාරය නෙමේ යකෝ පා වුනේ , අර ගෑණි , රැල්ලෙන් රැල්ලට නෙමේ , විජේගෙ මොකද්ද එහෙක

    :lol::lol::lol: patta siddiya aruge ra wenna mokekda awissilada koheda ban...