(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    apoo ubata thama kana bane mai laga inna manussaya narak wela thiyenne uba nisa thamai... mage vacancy eka ohe tibunawe :lol:
    ඒම බෑ ඒම බෑ:no: උඹට වරෙන්තු නිකුත් කොරල ඉවරයි, දුටු තැන අල්ලල පිස්සං කොටුවට බාරදේන්න කියල තියෙන්නෙ:baffled::baffled:, ඉක්මණට වරෙංකො බං බූරු අතක් වත් ගහන්න:D.. උඹ තරං හොදට බූරු ගහන්න දන්න බූරුවෙක් නෑ බං පිස්සසං කොටුවටම:P:P

    අපි ඉතින් සෙට් වෙලා ආගිය තොරතුරු කථාකරනව , ඒකට උබ උන් එක්ක එහෙ මෙහෙ යන්නයි , රෑ තිස්සෙ ගමන් යන්නයි , පිස්සු බන් උබලට , කෙල්ලෙක් හොයාගනිල්ලකො

    :angry::angry::angry:
    ඉතිං ඕකට කේන්ති ගන්න දෙයක් තියෙනවයැ, හරි හරි උන් සෙට් එකම උඹ තියාගනිං:baffled::oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37

    ඉතිං ඕකට කේන්ති ගන්න දෙයක් තියෙනවයැ, හරි හරි උන් සෙට් එකම උඹ තියාගනිං:baffled::oo:

    බිසිනස් එකට ඕනනම් ඉල්ලපන් , නිකන් නම් බෑ ,

    :no::no:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඒම බෑ ඒම බෑ:no: උඹට වරෙන්තු නිකුත් කොරල ඉවරයි, දුටු තැන අල්ලල පිස්සං කොටුවට බාරදේන්න කියල තියෙන්නෙ:baffled::baffled:, ඉක්මණට වරෙංකො බං බූරු අතක් වත් ගහන්න:D.. උඹ තරං හොදට බූරු ගහන්න දන්න බූරුවෙක් නෑ බං පිස්සසං කොටුවටම:P:P

    yakoo mama ewath kalada mama danne nane ban, lokuma buruwa thama ehe nisa ginnak na ha ha... ela ela mama dutu thana saliute gahala yanne mokada danne na seen eka :P:P:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ow ow hare mehe wanenawa ban dan :rofl::rofl:
    ඕක තැලෙයි බං බිත්ති වල වැදිල. බී කෙයාෆුල් වෙන්ට හොදේ:dull::P
    ඕන උනේ නෑ 3 සම් නෙ කලේ
    හැන්සං කො‍ල්ලොමද සෙට් වෙන්නෙ බං:rolleyes:..චීයා ඔයා නෝටියි:oo::baffled::baffled::baffled: