(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
3000 ගැහුවෝ:shocked::shocked::shocked:

gccongratulations17.gif
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව්, ඉතින් දැන් නම් ලැජ්ජාවටත් එක්ක..
    කෙල්ලෝ එයි.. මේ පැත්තට..
    අනික දැන් ආවා නම් ඒ අයගේ නමටත් හොදයි නේ..
    ගරුත්වය රකින්නත් එක්ක.. :)

    :rolleyes: ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි එහෙනම් දැන් කියමු කෝ බලන්න..
    වෙනසකටත් එක්ක...

    මිසිස් පෙරේරාව හමු වුනේ කොහොම ද කියලා..
    ඒ වගේම මුලින්ම ආදරේ කිව්වේ දෙන්නාගෙන් කවුද කියලා... :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    agillak da kawe ela ela kohoma hari awane
    අද කෑවෙ රොටී:baffled::baffled: වේලිච්ච මේ සිංදු තරං නම් වේලිලා නෑ:P

    :lol: :lol: podi dingata ohoma nammm.....ratee innaa anit aya wagee oyata atin wahala kolee gahanawadaaa :lol: :lol: ;)
    :rolleyes::rolleyes: අනිත් අය කිව්වේ:baffled:?? අතින් කොලේ වහනව කිව්වේ:baffled:?? මට වැටහෙන ප්‍රමාණෙ අඩුයි ජෑස්:yes::P