(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරි එහෙනම් දැන් කියමු කෝ බලන්න..
    වෙනසකටත් එක්ක...

    මිසිස් පෙරේරාව හමු වුනේ කොහොම ද කියලා..
    ඒ වගේම මුලින්ම ආදරේ කිව්වේ දෙන්නාගෙන් කවුද කියලා...


    පුද්ගලික ඒවා එපා බන්
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඩාන්ස් දාන්න තරම් අපේ අයට
    නැටුම් දන්නේ නෑ..

    නටන්න කිව්වා නම් අපේ අය නටයි..
    උඩ පැන ගෙන, ඩාන්ස් කරන්න කියනවාට වැඩිය... :)


    :lol: :yes: :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරි කියන්න බලන්න මුලින්ම දකින්න කැමති කොලු පැතියෙක්ගෙ මුහුණද
    කෙලි පැටියෙක්ගෙ මුහුණද
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හරි කියන්න බලන්න මුලින්ම දකින්න කැමති කොලු පැතියෙක්ගෙ මුහුණද
    කෙලි පැටියෙක්ගෙ මුහුණද

    11.gif
    11.gif
    11.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපෝ නෑ, මං මේ ඔක්කෝම වැඩ පටන් ගන්නේ සිල් මුදවලා නොවැ:P:P

    ගුඩ් නයිට් මචං, ඕං එහෙනං මමත් කුයිට්, හැමෝටම ජයවේවා..! :):):)


    Ehenam hodaiiiii....:D GN8T Gurunnannseee ~ !