හරි එහෙනම් දැන් කියමු කෝ බලන්න..
වෙනසකටත් එක්ක...
මිසිස් පෙරේරාව හමු වුනේ කොහොම ද කියලා..
ඒ වගේම මුලින්ම ආදරේ කිව්වේ දෙන්නාගෙන් කවුද කියලා...
පුද්ගලික ඒවා එපා බන්
හරි එහෙනම් දැන් කියමු කෝ බලන්න..
වෙනසකටත් එක්ක...
මිසිස් පෙරේරාව හමු වුනේ කොහොම ද කියලා..
ඒ වගේම මුලින්ම ආදරේ කිව්වේ දෙන්නාගෙන් කවුද කියලා...
ඩාන්ස් දාන්න තරම් අපේ අයට
නැටුම් දන්නේ නෑ..
නටන්න කිව්වා නම් අපේ අය නටයි..
උඩ පැන ගෙන, ඩාන්ස් කරන්න කියනවාට වැඩිය...

සෙට් වෙලා දැන් නට නටා
අහමුද එලකිරි රෑ වෙලා
SOON ON ELAKIRI RADIO

ආදරේ කිව්වම සෙරෙප්පුව ගලවලද ගහුවෙ නැත්තම් පයින්ම ගැහුවද............?

හරි කියන්න බලන්න මුලින්ම දකින්න කැමති කොලු පැතියෙක්ගෙ මුහුණද
කෙලි පැටියෙක්ගෙ මුහුණද
අපෝ නෑ, මං මේ ඔක්කෝම වැඩ පටන් ගන්නේ සිල් මුදවලා නොවැ
ගුඩ් නයිට් මචං, ඕං එහෙනං මමත් කුයිට්, හැමෝටම ජයවේවා..!![]()
GN8T Gurunnannseee ~ !ආදරේ කිව්වම සෙරෙප්පුව ගලවලද ගහුවෙ නැත්තම් පයින්ම ගැහුවද............?


හරි කියන්න බලන්න මුලින්ම දකින්න කැමති කොලු පැතියෙක්ගෙ මුහුණද
කෙලි පැටියෙක්ගෙ මුහුණද

නිදාගන්න ගිහින්වගේ
