ආදරේ කිව්වම සෙරෙප්පුව ගලවලද ගහුවෙ නැත්තම් පයින්ම ගැහුවද............?


දෙවෙනි පාරට අහන්නේ..
දැන් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරාට
දුන්න වටිනාම තැග්ග ගැන කැමති නම් අපිට දැන ගන්නත් එක්ක කියන්න කෝ බලන්න..
මං නම් දන්නවා අනිවාර්යෙන්ම කොච්චියක් නම් දීලා නැති විත්තිය..
ඒ හින්දායි ඇහුවේ...
ewaaa kiyandaa baa sellem kochchiyak wat dunnada danne naaa...

පිරබාහරන්ගෙ මාලිගාවෙ තියෙනවලුයාපනේ බාර් තියෙනවාද...?


රා කියන වචනෙ 'ර' යන්න ඇහුනත් වෙව්ලන එකා මෙන්න රා බොන්ට කතා කරනවතල් රා බීල තියනවද? පට්ට මචං


ඒත් කොහෙන් හරි මූඩියක් පෑගිල වගේ
, යකෝ ඕම නටන්ට එපා
.. කකුල් කෙඩෙත්තුව හැදෙයි




කඩිතය තමයිලු පෙරේරා ගැන ඕපාදූප කියල තියෙන්නේ මිස්ටිට කියල තියෙන්නෙ
කඩිතය තමයිලු පෙරේරා ගැන ඕපාදූප කියල තියෙන්නේ මිස්ටිට කියල තියෙන්නෙ
මිගාර අපේ සිංදුව...........