(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරාට
    දුන්න වටිනාම තැග්ග ගැන කැමති නම් අපිට දැන ගන්නත් එක්ක කියන්න කෝ බලන්න..

    මං නම් දන්නවා අනිවාර්යෙන්ම කොච්චියක් නම් දීලා නැති විත්තිය..
    ඒ හින්දායි ඇහුවේ... :)

    දෙවෙනි පාරට අහන්නේ..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් මිස්ටර් පෙරේරා මිසිස් පෙරේරාට
    දුන්න වටිනාම තැග්ග ගැන කැමති නම් අපිට දැන ගන්නත් එක්ක කියන්න කෝ බලන්න..
    මං නම් දන්නවා අනිවාර්යෙන්ම කොච්චියක් නම් දීලා නැති විත්තිය..
    ඒ හින්දායි ඇහුවේ... :)

    :lol: ewaaa kiyandaa baa sellem kochchiyak wat dunnada danne naaa... :lol: ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යාපනේ බාර් තියෙනවාද...?
    පිරබාහරන්ගෙ මාලිගාවෙ තියෙනවලු:P:P

    තල් රා බීල තියනවද? පට්ට මචං
    රා කියන වචනෙ 'ර' යන්න ඇහුනත් වෙව්ලන එකා මෙන්න රා ‍බොන්ට කතා කරනව:baffled::baffled:

    Dancing.gif
    ඒත් කොහෙන් හරි මූඩියක් පෑගිල වගේ:rolleyes:, යකෝ ඕම නටන්ට එපා:no::no:.. කකුල් කෙඩෙත්තුව හැදෙයි:P:P

    :love::love::P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කඩිතය තමයිලු පෙරේරා ගැන ඕපාදූප කියල තියෙන්නේ මිස්ටිට කියල තියෙන්නෙ

    මං කාටවත් කේලම් කිවුවේ නෑ..හෙට මල ගෙයක් නම් දානේ අහගන්න බැලුවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    789 ට මිස්ටි ගෙම්බ කියන්නෙ ආදරේ වැඩිකමටලු

    ආදරේ කරනකොට තම්න් වැඩියෙන්ම ආදරේ කරන කෙනාට බයිනවලු
    මිස්ටි ඒකලු 789ට බයින්නෙ