දැන් ටිකකට කලින් නවගමුව පොලිසියෙන්(අපි ඉන්න පැත්තට අයිති නවගමුව පොලිසිය) ඇවිත් මෙසේජ් ෆෝම් එකක් දීලා ගියා "NW VU xx78" දරන බයික් එකෙන් මම අනතුරක් කර පලා ගියා කියලා.මගෙ නමයි ඇඩ්රස් එකයිත් ඒකෙ තිබුනා.ඒත් බයික් එකේ අංකය මගෙ එක නෙමෙයි මගෙ බයික් එකේ අංකේ "WP VU xx77"
මාවතගම පොලිසියෙන් තමයි නවගමුව පොලිසියට කියලා තියෙන්නෙ මට ලබන සඳුදා මාවතගම පොලිසියට එන්න කියලා.අනතුර වෙලා තියෙන්නෙ මේ මාසෙ 12 වෙනිදා.බයික් එක ගත්තට පස්සෙ මම කොළඹින් පිට ගිහිල්ලම නෑ තාම අනික බයික් එක අරන් තාම මාස 2යි.
මාවතගම පොලීසිය තියෙන්නෙ කොළඹ ඉදන් සෑහෙන්න දුර නේද? මගෙ ඔය අංකෙ තියෙන බයික් එකක් නෑ කියල,මගෙ බයික් එකේ අංකෙ සහ අදාල ලියකියවිලි පෙන්නුවම මට ගැටලුවක් වෙන එකක් නෑ.ඒත් ඉතින් මේ වෙන එකෙක් කරපු වැරැද්දකට මම මගෙ වැඩ ඔක්කොම දාල පොලිසි යන්න ඕනෙද..

ප.ලි.: බොහොම ස්තූතියි කමෙන්ට්ස් දීලා හිත හදපු,උපදෙස් දීපු සොයුරන්ට සහ සොයුරියන්ට.මම ලබන අඟහරුවාදට පොලිසියට ගිහින් ප්රශ්නය විසඳගන්න ඉන්නෙ.එදාට ඇවිත් විස්තරේ කියන්නම්කො.(අල්ලල කූඩුවට දැම්මෙ නැත්නම්
)

Last edited:

remove them