ahaka yana topiyak set una. mokada karanne?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    දැන් ටිකකට කලින් නවගමුව පොලිසියෙන්(අපි ඉන්න පැත්තට අයිති නවගමුව පොලිසිය) ඇවිත් මෙසේජ් ෆෝම් එකක් දීලා ගියා "NW VU xx78" දරන බයික් එකෙන් මම අනතුරක් කර පලා ගියා කියලා.මගෙ නමයි ඇඩ්‍රස් එකයිත් ඒකෙ තිබුනා.ඒත් බයික් එකේ අංකය මගෙ එක නෙමෙයි මගෙ බයික් එකේ අංකේ "WP VU xx77"
    මාවතගම පොලිසියෙන් තමයි නවගමුව පොලිසියට කියලා තියෙන්නෙ මට ලබන සඳුදා මාවතගම පොලිසියට එන්න කියලා.අනතුර වෙලා තියෙන්නෙ මේ මාසෙ 12 වෙනිදා.බයික් එක ගත්තට පස්සෙ මම කොළඹින් පිට ගිහිල්ලම නෑ තාම අනික බයික් එක අරන් තාම මාස 2යි.
    මාවතගම පොලීසිය තියෙන්නෙ කොළඹ ඉදන් සෑහෙන්න දුර නේද? මගෙ ඔය අංකෙ තියෙන බයික් එකක් නෑ කියල,මගෙ බයික් එකේ අංකෙ සහ අදාල ලියකියවිලි පෙන්නුවම මට ගැටලුවක් වෙන එකක් නෑ.ඒත් ඉතින් මේ වෙන එකෙක් කරපු වැරැද්දකට මම මගෙ වැඩ ඔක්කොම දාල පොලිසි යන්න ඕනෙද..:baffled::baffled::oo::oo:


    ප.ලි.: බොහොම ස්තූතියි කමෙන්ට්ස් දීලා හිත හදපු,උපදෙස් දීපු සොයුරන්ට සහ සොයුරියන්ට.මම ලබන අඟහරුවාදට පොලිසියට ගිහින් ප්‍රශ්නය විසඳගන්න ඉන්නෙ.එදාට ඇවිත් විස්තරේ කියන්නම්කො.(අල්ලල කූඩුවට දැම්මෙ නැත්නම් :D )
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ehema wena kenek ge namak gamak kiwwata policiya ehema enne naa ne buns

    umbe ID eka wat thiyenna epai...natuwa kohomada ohoma wenne......



    බයික් දේකේම අංක එක වගේ හින්ද මොකක් හරි මිස්ටේක් එකක් කියල මට ෂුවර්.මම ඔය පැත්තෙ ගිහිල්ලවත් නෑනෙ කොල්ලො.
    බයික් එකේ අංක මෝටර් ට්‍රැෆික් එකෙන් අහන්න ගිහින් අවුලක් කරගෙන ෂුවර් එකටම


    යන්න වෙනවා, නැත්නම් කේස් එකක් වෙන්න පුළුවන්

    හ්ම්ම් යන්නම වෙයි වගේ මිගාර අයියා.අපෙ අම්මත් කිව්වා ගියෙ නැත්නම් වොරන්ට් එවයි කියලා.දවසක්ම අපතෙ යන එක ගැන තමයි අප්සට්.:(:(
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    kana palenna gahala ubawa kuduwata daai
    eka nisa adurana policiye ekek hoya gena eyath ekka yanna

    :nerd::nerd::dull::dull::no::no:මේ මොන කරුමයක්ද මට වෙන්න යන්නේ

    loyer kenek ekka palayan machan nathnam case

    මචං ලෝයර්ස්ලට ගෙවන්න සල්ලි නෑ සිරාවටම.මං මේ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් එකට ගෙවන්න 3500ක් එකතු කර කර ඉන්නේ තව සුමාන 2ක් ඇතුලත:(:(

    ane manda :oo: anyway machan kokatath oya numbers elakiri eke dannath epa :no: remove them

    මං වැරද්දක් කලේ නෑ මචං.වෙලා තියෙන මිස්ටේක් එක පැහැදිලි වෙන්න මට එවපු මැසේජ් ෆෝම් එකේ තියෙන නම්බරෙයි මගෙ බයික් නම්බරෙයි දැම්මේ.හ්ම්ම් කොයිකටත් මම ඒක පොඩ්ඩක් එඩිට් කරන්නම්.
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://



    මං වැරද්දක් කලේ නෑනෙ මචං.වෙලා තියෙන මිස්ටේක් එක පැහැදිලි වෙන්න මට එවපු මැසේජ් ෆෝම් එකේ තියෙන නම්බරෙයි මගෙ බයික් නම්බරෙයි දැම්මේ.මම ඒක පොඩ්ඩක් එඩිට් කරන්නම්.

    ඔව් ඔව් මමත් කිව්වෙ වැඩි හොඳට.. කව්ද දන්නෙ මේව මොනවද කියලා :)
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ගිහිල්ලම බලපන් මචන් නැත්නම් වෙන වෙන කේස් ඒයි උඹට
    බයවෙන්න දෙයක් නෑනේ.උඹ මොකුත් වැරද්දක් කරලා නැහනෙ
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් මත හිතන්නේ උබ ඔය නම්බර් එක අඉන් කරපන් ..... නැත්තම් ඕක සිරාවට කරපු එක උබව මට්ටු කරන්න බලයි.... උබ කොහොමත් පලයන් පොලිස්සියට .....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oyata aniwaryenma kiyapu dawasata kiyapu welawata yannama wenawa nethnam kelinma oya suspect wenawa kisi kathawak netuwama......

    ethakota karunu pehadili karala prashne wisadaganna sahenna maru wenawa...... eka nikan niyapotthen kadanna puluwan de porowen kapanna una wage wedak.....

    oya yanakota oyage bike eke registration certificate eka aragena yanna photo copy ekak ekka......... eyalata mulinma copy eka penwanna netnam dannawane........ ewapu msg ekath aragena yanna....... eketh cpoyak gahala tiyaganna mataka atiwa........ 12 wenida oya hitiye colombo wala kiyala oppu karanna widiyak netida.......?

    thawa kenek ekka yanna taniyama yanna epa..... oya bike eka wena kenekgenda gatthe.......? oka sure ekatama RMV eke inna halparuwange tawat wira kriyawak wennone...... un patalawagena oyage details denna ati.......
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    එක ඇත්ත කෝකටත් ගිහින් බලන්න :yes:

    ඔව් මහේෂි අඟහරුවාදට යන්න ඕනෙ.

    Yana 1 agata gunai,nathnam giye na kiyala thawa ledak.

    unta call 1k deela ahuwe nadda?

    මම මාවතගම පොලිසියෙ නම්බර් එක නෙට් එකෙන් හොයල කෝල් කරල කිව්ව වෙලා තියෙන දේ.ඒ ගමන කෝල් එක ගත්ත ඒ මනුස්සයත් ලිපි බලල නවගමුවෙ පොලිසියට නේද අදාල එහෙම අහල ඒව බලල කිව්වා ඇවිල්ල බයික් එකේ ලියකියවිලි පෙන්නන්න කියල.මැසේජ් ෆෝම් එකේ සදුදාට එන්න තියෙන්නෙ මට සදුදා වැඩ වැඩියි කියල මං කිව්වම සඳුදට එන්න බෑ කියල එහෙනම් පුලුවන් දවසක් කවදද අහල අඟහරුවාද එන්න කිව්වා උදේ 9.00ට.