ane mandaanyway machan kokatath oya numbers elakiri eke dannath epa
remove them

) විස්තර අරගත්ත. පස්සෙ අපිට "බොහොම කණගාටුයි වෙලා තියෙන වරදට........"කිව්වා.කොහොමෙන් කොහොම හරි කාගෙ කාගෙ අත්වැරදීමෙන් හරි මට නිකං දවසක්ම රස්තියාදු වෙන්න තමයි උනේ

කලිං පාං කියාගන්න බැරුව හිටියෙ ඕක හිතලම.ඉතිං ආයෙමත් මට මේ සීන් එකේදි උදවු උන ඊකේ යාලුවො ඔක්කොටම ස්තූති කරනව
අම්මෝ යන්තං ඇති වැඩේ ඔයින් ගියා.
අද ගියා පොලිසියට උදේ පාන්දර.පොඩි දන්න හැදුනුම්කමක් තිබ්බ නිසා කලින්ම වැඩේ ගැන ටිකක් ඉහල කෙනෙක්ට කියල පොලිසියට කෝල් එකක් දී ගන්න පුලුවන් උනා.ඊට පස්සෙ එතන හිටපු පොලිස් නිලධාරි මහත්මය ආර් එම් වී එකට කෝල් කරල හරි වැරදි කාරයගෙ() විස්තර අරගත්ත. පස්සෙ අපිට "බොහොම කණගාටුයි වෙලා තියෙන වරදට........"කිව්වා.කොහොමෙන් කොහොම හරි කාගෙ කාගෙ අත්වැරදීමෙන් හරි මට නිකං දවසක්ම රස්තියාදු වෙන්න තමයි උනේ
දැන් තමයි හරියට බත් කටක්වත් කන්න පුලුවන්කලිං පාං කියාගන්න බැරුව හිටියෙ ඕක හිතලම.ඉතිං ආයෙමත් මට මේ සීන් එකේදි උදවු උන ඊකේ යාලුවො ඔක්කොටම ස්තූති කරනව
![]()

ඇතියන්තම්අම්මෝ යන්තං ඇති වැඩේ ඔයින් ගියා.

hehe athi yanthnmඅම්මෝ යන්තං ඇති වැඩේ ඔයින් ගියා.

aiyatat wena wada 