Kiss karaa

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, කිස් කලා කිව්ව එක ගැන ප්‍රසිද්ධයේ කියන හැටියට නම් මට පෙන්නේ..
    ඕය යාලුවා කාලයක් තිස්සේ ඉදලා මේ දේ බලාපොරොත්තුවෙන් ඉදලා තියෙනවා වගේ.. :)

    මොනවා වුනත්.. මේ ඔයාගේ ආදරවන්තිය හින්දා ප්‍රශ්නයක් නෑ..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Elagata karana Day Kiaynnako BRo...

    ඊලගට කිව්වේ ?

    මෙහෙමයි ඒ කෙල්ලව ඔයා සිරියස් ආදරේ කරනවා නම්..
    මේ වගේ හැම දෙයක්ම අහගෙන කරන්න ඕන වෙන්නේ නෑ..
    මට දැන ගන්න පුලුවන් ද ඔයාගේ මේ සම්බන්ධයට දැන් කොච්චර කල් ද කියලා... ?
    මට පෙන හැටියට නම් ඔයා වැරදි මාර්ගයේ යන්න උත්සහ කරනවා වගේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොල් 2 ක යකෝ කිස් කලේ ... මාර ආතල් එකක් ආව...
    ඕකට ත්‍රෙඩ් දාන්නත් ඕනද ?
    යට තොල් කිස් කරනකොට දාන ත්‍රෙඩ් එකෙ අනිවාර්යයෙන්ම ෆොටො දාපං!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇබ්බැහි වුනාට කමක් නෑ..
    ඒ කෙල්ලව අනාථ කරන්නේ නැතිව..
    ඇත්ත කතාව:yes:
    clapping.GIF