Bus Going |>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    බස් කිව්වම පාරෙ යනව කියල ඔගොල්ලො හිතයි නෑ ඉස්සරහට බස් යන්නෙ වතුරෙ.පුදුමයි නේ,ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ.මේ වෙනකොට වල බස් නිෂ්පාදකයින් පෙළබිලා තියෙනවා වතුර මතුපිට ගමන් කල හැකි මගී ප්‍රවහාන බස් නිපදවන්න.:D
    මේ පින්තූර වලින් දැක්වෙන්නෙ ඒ වතුරෙ ගමන් කරන බස් රතයයි.

    AMPHIBIOUS%2BBUS%2BDUBAI16.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI15.jpg


    විශේෂත්වය මෙය වතුරෙ ගමන් කිරීමට පමණක් සිමාවෙලා නෑ ගොඩබිමෙත් වතුරෙ මෙන් එක හා සමානව ගමන් කිරිමේ හැකියාව තියෙනවා.ඇත්තටම මහපාරේ යන නැවක් කිව්වොත් නරක නෑ මේකට


    AMPHIBIOUS%2BBUS%2BDUBAI9.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI13.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI14.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI12.jpg


    මේ බලන්න වතුර කපාගෙන බස් එක ඉස්සරහට යනවා
    :D

    AMPHIBIOUS%2BBUS%2BDUBAI10.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI8.jpg


    බස් එකක් කිව්වට මේකෙ ඇතුල නිකන් ගෙයක් හරි සුපිරි නවුකාවක් වගෙයි බලන්න කෝ බොරුද කියල.


    AMPHIBIOUS%2BBUS%2BDUBAI11..jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI7.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI6.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI4.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI1.jpg


    මෙන්න බස් එකේ තව ලස්සන පින්තූර ටිකක්.මේක ලෝකෙ පුරා වියාප්ත උනොත් ඉතින් පොඩි පොඩි පාරු පොඩි බෝට්ටු වලට කෙල වෙයිද දන්නෙ නෑ.


    AMPHIBIOUS%2BBUS%2BDUBAI3.jpg


    AMPHIBIOUS%2BBUS%2BDUBAI2.jpg



    කොහොමද නරක නෑ නේද භාන්ඩෙ අපිත් ඩුබායි ගියොත් ඉතින් මේකක යන්න පුලුවන් වෙයි.
    :D:lol:

    Re-Post නම් සමවෙන්න කිව්ව

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :)
    ela
    11.gif

    +++

    You must spread some Reputation around before giving it to Mal Baba again
    It's Ok Machan
    Thanks :)

    නියම බස් එක මචන්
    Ow Ne Ubalageth Mekakda Thiyenne :lol:
    woooow maxxa ne ban
    ++rep added
    Thanks Lokka :)
    You must spread some Reputation around before giving it to Mal Baba again.
    sry thamai.......
    It's Ok Bro
    ela ela...balamuko apitat luck ekak tiyeida kiyala

    Thankz For Sharing Bro ~ !





    Thanks All Thanks Very Much
    Thanks Again :):D