බස් කිව්වම පාරෙ යනව කියල ඔගොල්ලො හිතයි නෑ ඉස්සරහට බස් යන්නෙ වතුරෙ.පුදුමයි නේ,ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ.මේ වෙනකොට වල බස් නිෂ්පාදකයින් පෙළබිලා තියෙනවා වතුර මතුපිට ගමන් කල හැකි මගී ප්රවහාන බස් නිපදවන්න.

මේ පින්තූර වලින් දැක්වෙන්නෙ ඒ වතුරෙ ගමන් කරන බස් රතයයි.
විශේෂත්වය මෙය වතුරෙ ගමන් කිරීමට පමණක් සිමාවෙලා නෑ ගොඩබිමෙත් වතුරෙ මෙන් එක හා සමානව ගමන් කිරිමේ හැකියාව තියෙනවා.ඇත්තටම මහපාරේ යන නැවක් කිව්වොත් නරක නෑ මේකට
මේ බලන්න වතුර කපාගෙන බස් එක ඉස්සරහට යනවා

බස් එකක් කිව්වට මේකෙ ඇතුල නිකන් ගෙයක් හරි සුපිරි නවුකාවක් වගෙයි බලන්න කෝ බොරුද කියල.
මෙන්න බස් එකේ තව ලස්සන පින්තූර ටිකක්.මේක ලෝකෙ පුරා වියාප්ත උනොත් ඉතින් පොඩි පොඩි පාරු පොඩි බෝට්ටු වලට කෙල වෙයිද දන්නෙ නෑ.
කොහොමද නරක නෑ නේද භාන්ඩෙ අපිත් ඩුබායි ගියොත් ඉතින් මේකක යන්න පුලුවන් වෙයි.


Re-Post නම් සමවෙන්න කිව්ව
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites



