seen 1 nam eththa GT ayya.......
speed 50 ta wada yannath be
Speed limit ekak nam mama danne na but pitipasse license thiyana ekkenek wath dan yanna ba. Thaniyama yanna ona.


ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?මදැයි අපේ යාලුවත් කරගන්න වැඩ..?? ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මචං..
GT කිව්වා වගේ L එකෙන් double දාලා යන්න බෑ.. ඔය සීන් එක පොලිසි ගියා නම් උබේ ලයිසන් එකටත් කෙලවෙන්න තිබ්බා.. ඇති යන්තම් ඔයින් ගියා...
ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?
Get well soon bro!
L eka gahala double dala yanna baha. Muwa wena ekek happuwath muwa thama waradi karaya wenne.Honda welawata sulu thuwala walin shape une.

Speed limit ekak nam mama danne na but pitipasse license thiyana ekkenek wath dan yanna ba. Thaniyama yanna ona.
පොලිස් කේස් මුකුත් නෑනේ?
මොකද එල් බොඩ් ගහගෙන ඩබල් දාලා යන්න බෑ
යනවා නං පිටිපස්සෙ යන කෙනාට ලයිසන් තියෙන්න ඕන
ගෙට් වෙල් සූන් මිස්ට පෙරේරා


පුරුදු වෙන්න කියලා ගියාට හරියන්නේ නෑ.. නැත්නම් ඉතිං අනිවා ලියනවා...ethakota kawru hari double daala yanna bari but thaniyen bike1ke yanna puluwan 1kenek double daala yanna purudu wenna L board daagana giyoth eeth policeyen allanawada?