kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    5වෙනි කරුණට එකඟයි. ඔය දේවල් අවස්ථාවන් අනුව වෙනස් වෙනව.

    වයස :- තමාට ඇති ලෝකයේ ජීවත් වීමේ දැනුම හා අත්දැකීම් ප්‍රමාණය තමයි ඔතනදි වැදගත් වෙන්නෙ. තව විද්‍යාත්මක පැත්ත ගැනත් සලකා බලන්න වෙනව.

    ලස්සන :- ඒක එකිනෙකාට අනුව සාපේක්ෂ දෙයක්. එකිනෙකාගෙ ඇස ලස්සන දකින විදිය වෙනස්. ඒක නිසා පාරෙ එකක යන්න පුලුවන් ලස්සනක් කියන කථාව පිලිගන්න බෑ. තමාගෙ හිතට ඇදිල යන දෙයක් ඒ කෙනාගෙ තියනවනම් එයයි ලස්සන වෙන්නෙ. භාහිර ලස්සනට වඩා හදවතේ ලස්සන තමයි වඩා වටින්නෙ ජීවත් වීමට

    චරිතය :- ඔතන චරිතය කියන්නෙ ගොඩක් විට අතීතයේ කළ කී දේවල් මත සමාජය එල්බ සිටින සිතුවම එකී පුද්ගලයා තුළ. හැබැයි වර්තමානයේ හා අනාග‍තයේ හොඳින් ඉන්නවනම් හා එසේ ඉන්න උත්සහ කරනවනම් එකී අතීතය එතරම් වැදගත්කමක් උසුලන්නෙ නෑ.

    දෑවැද්ද :- කෙනෙකුගෙ දෑවැද්ද කියන්නෙ ඒ පුද්ගලයා සතු හැකියාවන්, ගතිගුණ ආදිය. එහෙම මිසක් ඒකී පුද්ගලයා සතු මූල්‍යමය හෝ පාග්ධනමය දේවල් නොවෙයි.

    අධ්‍යාපනය :- සමාජයේ ජීවත් වීමේ දැනුම හා සාමාන්‍ය දැනුම වැදගත්. ඊට අමතරව මනුෂතභාවය හා අවබොධයෙන් ජීවත් වීම, ගැටලු විසිදා ගැනීමේ හා අවසතානුකූලව කටයුතු කිරීම වගේ දැනුමවල් තිබීම උපකාරී වෙනව.

    පවුල :- තරමක බලපෑමක් එල්ල වෙනව. එනමුත් තමන් බුද්ධිමත් ව කටයුතු කරනවනම් පවුල සමඟ සහයෝගයෙන් හා තමන්ට අවැසි විදියට ජීවිත‍ය ගතකරන්න පුලුවන්.

    mama me tikath pili gannawa.hebei mama dala thiyenne saralawama kohomada hoya ganne kiyala witarai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    matanam menna mewa wedagath :)

    manussakama tiyana
    eththa katha karana
    kollata ettatama adare karana
    thamange adahas prakasha karana saha kollage adahas walatat garu karana

    dukedi sathutedi ekata inna kenek tamai godak watinne ;)