මේ.... මාස එකහමාරක් වගේ වැඩිමල් උනොත් මොකද?
තව..... අවුරුදු 7ක් වගේ බාල උනොත් නිකම් බාල අපරාධෙ වගේ වෙයිද දන්නෙ නෑ නේ?![]()
මම නම් හිතන්නෙ ඒක අවුලක් නෑ 

ape aya oya dewal dan balanne na
walaka cheeththa reddak wanala tibunath gihin badaganna taram unak dan tynne![]()
habai ekata kelloth waga kiyanna onee 
hmm...
adaraya karana...hondin therum ganna kenek unoth ea ethi...
kohomath lassana wenna epai...lassanata thamai mulima hitha yanne...
eka katawath borui kiyanna be..eeta passe thamai oya kiyana dewal thiyenwada kiyala hoyanne....
hebei
manussakama neththan lassanin ethi wedak ne...![]()
සහතික ඇත්ත ගෑනු කෙනා වැඩිමල් උනාම ඔළුවෙ නගින්න එනවා ලු
අනිවර්‍යෙන්ම
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි දෙන දෑවැද්දයි ගන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ
පැටිකිරිය ?
හැබැයි මේ අදහස් නම් මගේ නෙවෙයි
මෙහෙමයි ශර්ලොක් අයියෙ ඔය අදහස් හැම තැනටම හැම වෙලේම ගැලපෙන්නෙ නෑ මම දන්න විදියට නං.
විශේෂයෙන්ම මේ subject එකේදි අහවල් ක්‍රමය කියල ක්‍රමයක් තියේද කියල මම දන්නෙ නෑ මාලිංග අයියෙ. තෙන් හැටියටයි ඇණේ සහ කොක්ක ගහන්න ඕනෙ
හැබැයි පළෙවෙනි 3 නම් අවිවාදයෙන්ම සත්‍යයි![]()
hmm...
adaraya karana...hondin therum ganna kenek unoth ea ethi...
kohomath lassana wenna epai...lassanata thamai mulima hitha yanne...
eka katawath borui kiyanna be..eeta passe thamai oya kiyana dewal thiyenwada kiyala hoyanne....
hebei
manussakama neththan lassanin ethi wedak ne...![]()
Ela Aththa thamai hamadema aththa,,Kellek badinna kalin oya vage deval hoyala balana eka Pawl jeevithaya sarthaka karaganna prayojanavath venava



Thava ekak thiyenava Kella thamange boyfriendva anik ayata hadunva denna pakilenava nam a gana tikak vimasili math vanna,,2010di vath oba samata hoda mevan vatina guna athi kellek set venna kiya prarthana karanava Good Luck


same 2 upatta kallaknam mataanam ela wena mokuth epa

Oya Uba Podi kamata kiyana katha ban,,Saba jeevithaya oita vada godak venas
samaharunta lassana hinda anith ewa amathakath wenawa..hebei ithin ehema kiyala oya uda dala thiyena ABC plan monawa thibbath sira love neththam, kellata awashsha deh kollagen nethi kota hari eke anith peththa hari neththam, eh relationship eka wedi kal pawathi kiyala hithanna amarui..
![]()

ado mama podi naha mata 24k wenawa. thama patta kallak set une naha mata ekai awla


