MR PERERA GET WELL SOON

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :( Ikman suwaya prartana karanawaa..yaluwaaaaa.......:D

    images

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ගොඩක් සන්තෝසයි මේ වගේ යාළුවෝ ටිකක් හම්බවෙච්ච එක ගැන. ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. විශේෂයෙන් ත්‍රෙඩ් එක අප් කරපු ජේ.කේ. ට වගේම ත්‍රෙඩ් එකට බහැලා කමෙන්ට්ස් දාපු ජී.ටී. ගොඩක් ස්තුතියි.

    ගොඩාක් කතා කියල තිබ්බ කට්ටිය. ඇත්තටම වෙච්චදේ කියන්නම්. මමයි Mrs. Perera යි මාලබේ ඉඳලා අතුරුගිරිය පැත්තට යනගමන් හිටියේ. මම එච්චර වේගෙන් යන කෙනෙක් නෙවෙයි. ඒ වෙලේ වේගය 50කට විතර ඇති. කොස්කඳවිල හන්දියෙන් හෝකන්දර පැත්තේ ඉඳලා ආපු වාහනයක් බාගෙට පාර මැද්දට දාලා නැවැත්තුවා. මම ඒක දැකලා ස්ලෝ කරා බයික් එක. ඒත් එයා නැවැත්තුවෙ මට යන්න දෙන්න නේ. මම බයික් එක රේස් කරා. එක පාරටම මේ යකා පාරට දැම්මා. මට කරගන්න දෙයක් නෑ. කෙලින් ගියා නම් හැප්පෙනවා. බ්‍රේක් කළා මම. ඒ බ්‍රේක් පාරට බයික් එක ලිස්සලා ගිහින් වැටුනා. කාර් එකේ එකා බලන්නේ වත් නැතිව ඇදලා ගියා.
    :(:(:(

    අතකුයි කකුලකුයි තුවාලයි. ඇඟේ පතේ අමාරුව දැන් තමයි තේරෙන්නේ.
    ඇවිදිනකොට ගොඩක් රිදෙනවා. Mrs. Perera ට පොඩ්ඩක් තුවාලයි. ඒයාගෙත් අතකුයි කකුලකුයි තුවාල උනා. මට දුක මම නිසා එයා තුවාල උනා කියලා හිතෙනකොට
    :sorry::sorry::sorry:

    ටයිප් කරන්නේ අමාරුවෙන්. අළුත් ත්‍රෙඩ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් පොඩි බ්‍රේක් එකක් දෙන්න මට.
    හැමෝටම ස්තුතියි.

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    get well soooon bro