(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ada niyama show ekak yanneeeee

    :rolleyes::rolleyes:
    ඇයි මේ හයියෙන් යනව වැඩියි කියල කියන්නෙ. මොන වගේ කථාවක් ද දැන් කියන්න යන්නෙ? :D

    වැඩේ නම් හොදයි, වගේ..
    අපේ අය ඉතින් වැඩේ ලස්සනට කර ගෙන යනවා වගේ..
    හ්ම්, මොනවා වුනත්..
    අද ලස්සන සිංදු ටිකක් තියෙනවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, නේ ශෙප් එකේ කර ගෙන යනවා..
    ඒ වගේම අද හොද සිංදු ටිකක් තියෙනවා නේ..

    ඒ හින්දා වැඩේ ලස්සනයි..

    :yes::yes: ඔව් ඔව් කවදත් ඒගොල්න්ගෙ වැඩසටහන් වල ලස්සන සිංදු තියනව :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Kastiya api kapuna ehenam :)
    Bye kiwwa kastiyatama
    hi.gif

    Show eka patta :cool:
    Byeez
    hi.gif
    ;)

    GN machan
    :):)