(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනම් කොහොම ද දන්නෙ නෑ. සමහර විට එහෙම වෙන්න ඇති. ඔව් ඔව් ක්‍රේසිගෙ විතරක් නෙමෙයි ගෝමිගෙ වැඩසටහනත් කාලයකින් නැතිවුණාට ඉතාම ජනප්‍රිය එකක්. ඔක්ටගෙත් එහෙමයි :D

    ou ape kattiyak karaddi kohoma atha arala yannada show eka

    ඒකනේ..
    මට නම් මේ පැත්තේ ගොඩ වෙන්න බැරි වුනා..
    ඒදා මිස්ටර් පෙරේරා ගේ වැඩසටහනටත් කලාතුරකින් තමයි එන්න පුලුවන් වුනේ..
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Krazy ඇයි තනි කකුලෙන් ඉදන් රෙඩියෝ program එක කරන්නෙ!:rolleyes: