palame eka paththakata eka lane ekai
bara wahana yanna denne naththe ekai
mokada bara wahana yanna ona wamen
ethakota wegen yana ewata dakunen anithwa issara karala yanna puluwan
dan oken salli horakan kara kiyala kiwwe ube kauda ?
පාලමක් හරි විදිහට හදනකොට හිතන්න ඕනේ දේවල ගොඩක් තියෙනවා.
පාලමේ පලල මොකක්ද.
කොපමණ වාහන යනවද
පරිසර තත්වය මොකක්ද
කොපමණ වියදමක් යනවද...
දෙහිවල හන්දියේ මුල ඉඳලා තිබ්බ ප්රශ්නය තමයි එතනින් යන බර වාහන, බස් නිසා තදබදය වැඩි වීම. එතකොට බර වාහන දෙකක් මාරු වෙන්න බැරි විශිහට සැලසුම් කරලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.
පාලම හදන්න කලින් හන්දියේ එක පැත්තකට මන් තීරු 4ක් දක්වා පලල් වී තිබුනා. හැබැයි දැන් එච්චර පලලක් නෑ.
තවත් දෙයක් තමයි පරිසර තත්වය බලන්න ඕනේ. දෙහිවල කියන්නේ ඉතා අධික ලුණු සාන්ද්‍රණයක් පවතින ප්‍රදේශයක්. ඉතින් යකඩ පාලමක් කොහොමත්ම දීර්ඝ කාලීනව හරි යන්නේ නෑ.
යකඩ පාලමක නඩත්තු ඉතා වියදම් අධිකයි.
පාලමට ගිය වියදම සලකා බැලුවොත් කොන්ක්‍රීට පාලමට වගේ 3න් ගුණයක් වැය වී තිබෙනවා.
මේ කාරණා සලකා බැලුවාම කියන්න තියෙන්නේ කිසිම සැලසුමක් නැතිව මුදල් නාස්ති කර කල අසාර්ථක ව්‍යාපෘතියක් කියලා.
උඹට පුලුවන්නම් මේ දේවල් වලට කෙලින් තර්කානුකූලව උත්තරයක් දීපන්.....


anith eka un hora kapuhama apith kewahama mokada neda? ohoma hithapuhama thama hoda..