Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    palame eka paththakata eka lane ekai

    bara wahana yanna denne naththe ekai

    mokada bara wahana yanna ona wamen

    ethakota wegen yana ewata dakunen anithwa issara karala yanna puluwan

    dan oken salli horakan kara kiyala kiwwe ube kauda ?

    පාලමක් හරි විදිහට හදනකොට හිතන්න ඕනේ දේවල ගොඩක් තියෙනවා.

    පාලමේ පලල මොකක්ද.
    කොපමණ වාහන යනවද
    පරිසර තත්වය මොකක්ද
    කොපමණ වියදමක් යනවද...

    දෙහිවල හන්දියේ මුල ඉඳලා තිබ්බ ප්‍රශ්නය තමයි එතනින් යන බර වාහන, බස් නිසා තදබදය වැඩි වීම. එතකොට බර වාහන දෙකක් මාරු වෙන්න බැරි විශිහට සැලසුම් කරලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.

    පාලම හදන්න කලින් හන්දියේ එක පැත්තකට මන් තීරු 4ක් දක්වා පලල් වී තිබුනා. හැබැයි දැන් එච්චර පලලක් නෑ.

    තවත් දෙයක් තමයි පරිසර තත්වය බලන්න ඕනේ. දෙහිවල කියන්නේ ඉතා අධික ලුණු සාන්ද්‍රණයක් පවතින ප්‍රදේශයක්. ඉතින් යකඩ පාලමක් කොහොමත්ම දීර්ඝ කාලීනව හරි යන්නේ නෑ.

    යකඩ පාලමක නඩත්තු ඉතා වියදම් අධිකයි.

    පාලමට ගිය වියදම සලකා බැලුවොත් කොන්ක්‍රීට පාලමට වගේ 3න් ගුණයක් වැය වී තිබෙනවා.

    මේ කාරණා සලකා බැලුවාම කියන්න තියෙන්නේ කිසිම සැලසුමක් නැතිව මුදල් නාස්ති කර කල අසාර්ථක ව්‍යාපෘතියක් කියලා.

    උඹට පුලුවන්නම් මේ දේවල් වලට කෙලින් තර්කානුකූලව උත්තරයක් දීපන්.....
     
    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    පාලමක් හරි විදිහට හදනකොට හිතන්න ඕනේ දේවල ගොඩක් තියෙනවා.

    පාලමේ පලල මොකක්ද.
    කොපමණ වාහන යනවද
    පරිසර තත්වය මොකක්ද
    කොපමණ වියදමක් යනවද...

    දෙහිවල හන්දියේ මුල ඉඳලා තිබ්බ ප්‍රශ්නය තමයි එතනින් යන බර වාහන, බස් නිසා තදබදය වැඩි වීම. එතකොට බර වාහන දෙකක් මාරු වෙන්න බැරි විශිහට සැලසුම් කරලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි.

    පාලම හදන්න කලින් හන්දියේ එක පැත්තකට මන් තීරු 4ක් දක්වා පලල් වී තිබුනා. හැබැයි දැන් එච්චර පලලක් නෑ.

    තවත් දෙයක් තමයි පරිසර තත්වය බලන්න ඕනේ. දෙහිවල කියන්නේ ඉතා අධික ලුණු සාන්ද්‍රණයක් පවතින ප්‍රදේශයක්. ඉතින් යකඩ පාලමක් කොහොමත්ම දීර්ඝ කාලීනව හරි යන්නේ නෑ.

    යකඩ පාලමක නඩත්තු ඉතා වියදම් අධිකයි.

    පාලමට ගිය වියදම සලකා බැලුවොත් කොන්ක්‍රීට පාලමට වගේ 3න් ගුණයක් වැය වී තිබෙනවා.

    මේ කාරණා සලකා බැලුවාම කියන්න තියෙන්නේ කිසිම සැලසුමක් නැතිව මුදල් නාස්ති කර කල අසාර්ථක ව්‍යාපෘතියක් කියලා.

    උඹට පුලුවන්නම්

    HODA ADHASAK
    HEBAI LANKAWAI LINGMEDYANTA OKA TERENNA TAWA AWURUDU 100 WITARA YANAWA
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    kisima kathawak na.serama gahili witharai.dan G.D.I. 16% wechcha badu percentage eka 20% karanawalu.mokada thawa wadiyen gahanna one nisai.muge ammalata indan hena hatha gahanna one me karana gasa kamwalata
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    HODA ADHASAK
    HEBAI LANKAWAI LINGMEDYANTA OKA TERENNA TAWA AWURUDU 100 WITARA YANAWA

    මේ වගේ තර්කානුකූල දෙයක් ඇහුවම අපේ කඩේ යන අය උත්තරයක්වත් දෙන්නේ නැතුව ශේප් වෙනවා....

    ඔන්න ඕක තමයි අපේ රටට ගහලා තියෙන හෙනෙය....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ වගේ තර්කානුකූල දෙයක් ඇහුවම අපේ කඩේ යන අය උත්තරයක්වත් දෙන්නේ නැතුව ශේප් වෙනවා....

    ඔන්න ඕක තමයි අපේ රටට ගහලා තියෙන හෙනෙය....

    :yes::yes::yes:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    rata kapu lokuma horu hitiye unp andu wala
    mokada ewa dan amathakada

    ane mata mathaka nane.. unpth ekai jvpth ekai anik unuth ekai mokek wath ratata adare na.. magen prashna ahanna epa ban aye.. mama owa danne na:no: anith eka un hora kapuhama apith kewahama mokada neda? ohoma hithapuhama thama hoda..
     
    Last edited:

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    heheh amarui thama... duppath bus ekak elawana.,..tiper eheka hire ekak adala dawasey gaana hoya gena jeewath wena ahinsaka minissu wenuwen katha karanne... ane gono...umba kohenda ban igana gaththe..ai ban umba ochchara gon..
    machan maxa talk eka aththatama uba kohenda ban mechchara hinayana widihata prashna ahanna igenagaththe?
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    කොල්ලනේ උඹලා මේ පාලම පුලුවන් තරම් මග ඇරලා පලයන්. ඥාති, මිත්‍රාදින්ටත් කියපන් පණ බෙරාගෙන වෙන පාරකින් යන්න කියලා.

    mama kiyawapu maruma threat eka thama meka machan meka joke section ekata daganna tibbanam thawa aya balai:D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    machan maxa talk eka aththatama uba kohenda ban mechchara hinayana widihata prashna ahanna igenagaththe?

    hehehehe..... hakiya wa thama saho.... :D... ma preivious id was rusty 123 i was here from 2007....elakiri eke wali waltai, gonnu ta banala ma thama mage hakiyawan ....diyunu kara gaththey...mata mey thanata ennna.siraj, athula, gazly, scurvy, windows 8, nalin godak upa kari una.....owun ta mam hada pathulen ma sthuthi karanna kamathiy..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    HARI UBA OHOMA UTTARA DENAVANAN MAMA ENGINEERING SIDE EKEN EKAK AHANNADA??

    DEHIWALA AND NUGEGODA PALAM DEKE PILE FAIL UNA... E FAIL VECHCHA PILE VALATA MOKADDA GATTA PILIYAMA ???

    ubala mekata uttara denakan mama meka repeat karanava... ko ara Sadda dana Windows 8

    Aduma gane palamak hadana vidiha, karana vidiha danne nathi windows 8 vage... eka ekage kunu leva kaka yana evun meva danne na.....Meva vadakut na